මචංලා මට ටික දවසක ඉඳන් පරණ ලව් ගැන මතක් වෙනවා.
අර බිම පෙරළි පෙරළි අඬන සීන් එකට නෙමෙයි.
හරිම nostalgic ෆීලින්ග් එකකින්..
ඒ ලව් කාලයක් තිබිල නැතිම වෙලා ගිය ඒවනෙ. ..
මේ සින්දු දෙක එහෙම අහන්න සෙට් උනාම ඒ අමුතු මතකයක් ඇවිස්සෙනවා...
මේකෙ නිකන් අර යාලුවෙන්න පස්සෙන් යන කාලෙ මතක් වෙනවා...
පංති යන පස්සෙන් එහෙම ගිය මතක හරි ලස්සනට අවුස්සනවා..
මේක අර යාලු වෙලා හිටපු කාලෙ.
විශේෂයෙන් මුල්ම කාලෙ... ලව් එක මතක් වෙනවා..
උඹලටත් මෙහෙම මනෝ පාරක් ගහන්න සෙට් උන ලස්සන සින්දු තියෙනවද?
අර බිම පෙරලි පෙරලි අඬන සින්දු නෙමෙයි..