සක්කිලි රෝඩියෝ නගර සබාවට අලුතෙන් ට්‍රැක්ටරයක් අරන්

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    දැං කාට හරි ආණ්ඩුවට සම්භන්ද වෙන්නම ඕනද එහෛම පෝස්ටර් ගහං යන්න
    දැං මහබැංකුව සම්බන්ධයි කියලා පිරමිඩ් කරන්නෙ මහබැංකුවේ ලෝගෝ එක දාගෙන වෙබ්සයිට් හදාගෙන ක්‍රිකට් මැච් වලට ස්පොන්සර් කරගෙන. ඒ වගේ ඕන එකෙක්ට ඕන මගුලක් පෝස්ටර් ගහං යන්න පුලුවන්
    දැං ඕක පිලිගත්තා වගේ, මම හතර පස් දෙනෙක් එක්ක පෝස්ටරයක් ප්‍රින්ට් කරනවා පොහෝට්ටුවෙ ලෝගෝ එක දාල මහින්ද හොරා කියලා පොහොට්ටුවෙන් පිලිගන්නවා කියලා, උඹ උඩ ලොජික් එකම ඇප්ලයි කරලා ඒක පිලිගන්නවද පොහොට්ටුවෙ පෝස්ටරේ ඒක ගහලා තිබුනා කියලා

    මං හිතුවෙ උඹට මීට වඩා cognitive ability එකක් ඇති කියලා. පරිස්සමෙන් email එහෙම කියවන්න. අප්‍රිකානු කුමාරියො එයාගෙ සල්ලි ටික ලංකාවට එවන්න ඔයාගෙන් උදවු ඉල්ලලා email දාල ඇති
    අනේ බන් උඹත් බයිලා නොගහ හිටපන්. මේ ඉස්සරහ ඉන්න තුන්දෙනේක්ම මාලිමා පාක්ෂිකයෝ. ලොකුවටම පක්ෂෙට සම්බන්ද උන්. උන්ගේ පින්තුර ඉඳල දාල තිබ්බේ ඊය FB එකේ.. ලැජ්ජයි මේ වගේ බුරු හුකන්නෝ ඉන්නව කියන එකත් මේ රටේ. ශික්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,839

    Same question.
    FB එකද උඹලගෙ trusted soruce of informaiton?
    එහෙනං ඉතිං තව මොනවා කතා කරන්නද බං උඹලත් එක්ක

    ෆේස්බුක් එකේ තියන සේරම විස්වාස කරනවා නං මහින්ද හොරා කියන එකත් ෆේස්බුක් එකේ තියෙන්නෙ ඒවත් විස්වාස කරපන්කෝ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    FB එකද උඹලගෙ trusted soruce of informaiton?
    එහෙනං ඉතිං තව මොනවා කතා කරන්නද බං උඹලත් එක්ක
    යකෝ උන්ගේ ප්රෝෆිලේ වලට ගියාම ඇත්තද බොරුද කියල හොයා ගන්න පුළුවන්. ප්රෝෆියිල් link එක්ක දාල තිබ්බේ. හිටපන් ඒ පොස්ට් එකක් ආපහු දැක්ක ගමන් මම මෙතන දාන්නම්. ඔය ඉස්සරහම සුදු පාට ෂර්ට් එකක් අඇදන් යන මිහරක අනුර, ලාල්කාන්ත, විද්‍යාරතන, බුරම්පිය එක්ක පවා ගහපු පොටෝ තිබ්බ, JVP ස්ටේජ් වල නැගල ගහපුවා පවා තිබ්බ. JPV හොද පරණ කණුවක් උ..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,502
    10,732
    113
    එක තැනක නෑ
    මෙච්චර කාලෙකට උන්ගෙ සබාවට ට්‍රැක්ටරයක් තිබිලා නැතිව ට්‍රැක්ටරයක් හම්බුනාම තියන සතුට වෙන්න ඇති

    මේ වෙනකල් තිබුනු ආණ්ඩුවලින් ඒ වගේ මිනිස්සුන්ට සලකලා තියන විදිය තමයි පේන්නෙ

    උඹ කමෙන්ට්ස් දාන එකත් පාඩුයි බන් :sorry:
    #පොඩි_මිනිස්සු
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,839
    113
    යකෝ උන්ගේ ප්රෝෆිලේ වලට ගියාම ඇත්තද බොරුද කියල හොයා ගන්න පුළුවන්. ප්රෝෆියිල් link එක්ක දාල තිබ්බේ. හිටපන් ඒ පොස්ට් එකක් ආපහු දැක්ක ගමන් මම මෙතන දාන්නම්. ඔය ඉස්සරහම සුදු පාට ෂර්ට් එකක් අඇදන් යන මිහරක අනුර, ලාල්කාන්ත, විද්‍යාරතන, බුරම්පිය එක්ක පවා ගහපු පොටෝ තිබ්බ, JVP ස්ටේජ් වල නැගල ගහපුවා පවා තිබ්බ. JPV හොද පරණ කණුවක් උ..
    ෆේස්බුක් එකෙන් වෙරිෆයි කරපු එකවුන්ට්ද
    දාපන් බලන්න ඔය කියන ක්‍රෙඩිබල් වෙරිෆයි කරපු ප්‍රොෆයිල් ලින්ක් ටික මෙතන කාටත් බලාගන්න
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    ෆේස්බුක් එකෙන් වෙරිෆයි කරපු එකවුන්ට්ද
    උඹට ට්‍රැක්ද යකෝ අවරුදු ගනනක් පරණ අකවුන්ට් වෙරිෆයි කරන්න.. ඔච්චර ලාමක මෝඩ ප්‍රසන අහන්නේ ඔච්චරම බුරුවෙක්ද උඹත්
    දාපන් බලන්න ඔය කියන ක්‍රෙඩිබල් වෙරිෆයි කරපු ප්‍රොෆයිල් ලින්ක් ටික මෙතන කාටත් බලාගන්න
    හිටපන්, ආපහු දැක්ක ගමන්ම දාන්නම්..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,839
    113
    උඹට ට්‍රැක්ද යකෝ අවරුදු ගනනක් පරණ අකවුන්ට් වෙරිෆයි කරන්න.. ඔච්චර ලාමක මෝඩ ප්‍රසන අහන්නේ ඔච්චරම බුරුවෙක්ද උඹත්

    හිටපන්, ආපහු දැක්ක ගමන්ම දාන්නම්..
    අවුරුදු ගනං පරන ෆේක් ප්‍රොෆයිල් තියෙන්න බැරිද
    ලාමක ලොජික් වලට ලාමක ප්‍රශ්න වලින උත්තර දෙන්නෙ නැතිව PHD ලෙවල් ප්‍රශ්නන වලින් උත්තර දෙන්නද කියන්නෙ

    උඹලට පිලිගන්න බැහැ උඹලට විරුද්ධ ආණ්ඩුවෙන් කරන පොඩි හොඳ වැඩක්වත්
    ඒකෙ හොඳ පැත්ත දකින්න බැහැ. හැම වැඩේම වැරදි පැත්ත විතරයි දකින්නෙ
    ඒක පිලිගනිං
    උඹලා ට්‍රැක්ටරේ දීපු එක ගැන කතා කරන්නෙ නැහැ
    ට්‍රැක්ටරේ අරගෙන කීපදෙනෙක් පාරෙ ගියපු එක තමයි ලොකු උනේ

    පෝස්ට් එකේ ටයිටල් එකම බලපන්
    ඊට පස්සෙ ආණ්ඩුවටයි කලින් ආණ්ඩු වලටයි රට අල්ලං හිටපු සුද්දොන්ටයි සේරටම බැනපන් ලංකාව දියුනු වෙන්නෙ නැති හේතු වලට

    උඹලාට independent thinking ability එකක් තියේ නං(highly doubt it) දේශපාලන ලෙන්ස් එක අයින් කරලා මගේ කමෙන්ට් එක කියවන්න.
     
    Last edited:
    • Haha
    Reactions: Yudewwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,257
    104,411
    113
    අවුරුදු ගනං පරන ෆේක් ප්‍රොෆයිල් තියෙන්න බැරිද
    ලාමක ලොජික් වලට ලාමක ප්‍රශ්න වලින උත්තර දෙන්නෙ නැතිව PHD ලෙවල් ප්‍රශ්නන වලින් උත්තර දෙන්නද කියන්නෙ

    උඹලට පිලිගන්න බැහැ උඹලට විරුද්ධ ආණ්ඩුවෙන් කරන පොඩි හොඳ වැඩක්වත්
    ඒකෙ හොඳ පැත්ත දකින්න බැහැ. හැම වැඩේම වැරදි පැත්ත විතරයි දකින්නෙ
    ඒක පිලිගනිං
    උඹලා ට්‍රැක්ටරේ දීපු එක ගැන කතා කරන්නෙ නැහැ
    ට්‍රැක්ටරේ අරගෙන කීපදෙනෙක් පාරෙ ගියපු එක තමයි ලොකු උනේ

    පෝස්ට් එකේ ටයිටල් එකම බලපන්
    ඊට පස්සෙ ආණ්ඩුවටයි කලින් ආණ්ඩු වලටයි රට අල්ලං හිටපු සුද්දොන්ටයි සේරටම බැනපන් ලංකාව දියුනු වෙන්නෙ නැති හේතු වලට

    උඹලාට independent thinking ability එකක් තියේ නං(highly doubt it) දේශපාලන ලෙන්ස් එක අයින් කරලා මගේ කමෙන්ට් එක කියවන්න.
    එහෙම දේශපාලන lense එක අයින් කරලා කියවන්න යනකොට,

    මේ comment එක කියවන්න ඕනි ඉස්සර අමුඩ එහෙම ගහගෙන පාරවල් වල උද්ඝෝසහන කරපු උන්, highway හදන්න ඇඹුල්තියල් ගෙනියන්ද වගේ කතා කියපු උන්, port city එක පුරවන්න සීගිරි ගල කරන්න ඕනි වගේ කතා කියපු අය ගැන අමතක කරලද?
     
    • Haha
    Reactions: Ldy and Yudewwa

    කැරිම බුරුවෙක් උඹත් බන්. අරු පක්සේ උන් එක්ක ගහපු පරණ පොටෝ පවා තිබිද්දීත් එක විස්වාස කරන්න බැරිනම් උඹ එක්ක කතා කරලා වැඩක් නෑ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,658
    9,754
    113
    බයියෝ තෙත් උන නිව්ස් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    1795522482305.png
     
    • Haha
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,839
    113
    කැරිම බුරුවෙක් උඹත් බන්. අරු පක්සේ උන් එක්ක ගහපු පරණ පොටෝ පවා තිබිද්දීත් එක විස්වාස කරන්න බැරිනම් උඹ එක්ක කතා කරලා වැඩක් නෑ.
    කෝ ඉතිං දාපන් ඔය කියන ඒවා
    ලොක්කො වගේම තමයි
    NATO

    එහෙම දේශපාලන lense එක අයින් කරලා කියවන්න යනකොට,

    මේ comment එක කියවන්න ඕනි ඉස්සර අමුඩ එහෙම ගහගෙන පාරවල් වල උද්ඝෝසහන කරපු උන්, highway හදන්න ඇඹුල්තියල් ගෙනියන්ද වගේ කතා කියපු උන්, port city එක පුරවන්න සීගිරි ගල කරන්න ඕනි වගේ කතා කියපු අය ගැන අමතක කරලද?
    ඒව පොලිටිකල් ලෙන්ස් එක අයින් කරලා කියවන්න එපා කියලාත් නැහැ මම
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    කෝ ඉතිං දාපන් ඔය කියන ඒවා
    මම කිව්වනේ බන් ආපහු ඒ පොස්ට් දැක්ක ගමන් දාන්නම් කිඅල. උඹ හොතවද ඕව සේවු කරගෙන ඉන්නව කියල උඹ කිව්ව ගමන් දාන්න..
     
    • Haha
    Reactions: infernocus