CDB Credit card පාවිච්චි කරන අය කවුද ඉන්නේ 🙂

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,988
    2,831
    113
    Kadawatha, Sri Lanka
    අඩෝ මම මේක ගැන විස්තර ඇහුවා branch එකකට කෝල් කරලා. මේක ගන්න guarantee කෙනෙක් ඕන 😅 ඒ කියන්නේ ලොන් එකක් ගන්නවා වගේ අපි ගැරන්ට එක්ක ගිහින් සයින් කරලා එන්න ඕනේ.

    මට තව කාඩ් තියෙන නිසා ඒ කාඩ් වල max limit ම දෙන්නම් කිව්ව. හැබැයි card to card ගන්නකොටත් අනිත් බැංකු වලින් card to card ඉල්ලුවේ නැති documents ටිකක් මේකට දෙන්න ඕන. (Loku dewal newei) Offers වත් නැති කාඩ් එකකට මෙච්චර නෑහෙන එක no point.

    ගන්න හිතන් කෙනෙක් ඉන්නව නම් ගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ 🥴
    LOLC, CDB dekatama guarantor illanava. Ekata gedara kenekva daanna puluwan.
     
    • Like
    Reactions: EzioAuditore

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,823
    19,867
    113
    Cdb card ekata number eken payment karanna baha. Ekata wenama statement eke yata tiyanwa account number ekak ekata payment eka karanna tiyenne. Uba ganna hitan innwa nam ganna epa therumak naha.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,600
    1,014
    113
    LOLC, CDB dekatama guarantor illanava. Ekata gedara kenekva daanna puluwan.
    එච්චර වැඩක් නෑ මචන්, මම ඕක ගන්නේ නෑ 😅

    Cdb card ekata number eken payment karanna baha. Ekata wenama statement eke yata tiyanwa account number ekak ekata payment eka karanna tiyenne. Uba ganna hitan innwa nam ganna epa therumak naha.
    Ow ow man baluwe annual fee nathi nisa ekak aran danna, wisthara hoyaddi therune wade wathai kiyala 😅 ganne na.
    ------ Post added on Nov 25, 2026 at 7:36 AM