මචන් කිරියේ එවුන්ට මේ වගේ අඩු කුලේ Pronunciation හදාගන්න හොද YouTube Channels ටිකක් හරි Resources ටිකක් මේ Thread එකේ දාපන්කෝ...!
ප.ලි. ඕකේ හරි වචනේ , "චෙෆ්" නෙවේ "ෂෙෆ්"
දන්න නංගි කෙනෙක් (අවුරුදු 20ක් වගේ) චෙෆ් කෝස් එකක් කරලා කොහොමහරි අවුරුද්දක් විතර බල්න් ඉඳලා ඩුබායිවල හොඳ හෝටලෙක ජොබක් සෙට් කරගත්තා.
ප.ලි. ඕකේ හරි වචනේ , "චෙෆ්" නෙවේ "ෂෙෆ්"
Last edited:
