පරණ ලව් වල nostalgic මතක .. 🌷͙🩷

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,980
    1
    21,710
    113
    35
    Spain
    ඕව නෙමෙයි යකෝ
    අවුරුදු 25ට විතර කලින් පාරෙ හම්බෙලා හැමදාම හිනාවෙලා ගියපු කෙල්ල ගැන අඩේ ඒකිගෙ මට ක්‍රශ් එකක් තිබිලානේ මං මෝඩයට දැන්නෙ තේරෙන්නෙ කියලා ක්ලික් වෙන වෙලාවල් තියනවා


    අඩෝ සිරාවට දැනං හිටියෙ නැහැ ඒක.
    ඔහොම එකක් තියෙනවා මටත්, මට ක්‍රෂ් එකක් තිබ්බේ නෑ, මොකද මගේ සහෝදරියගේ යාලුවෙක් නිසා මට දැනුනෙත් සහෝදරියක් වගේ. එත් දැන් කල්පනා වෙනවා මේක ටිකක් වෙනස් නේද කියල. හිතපන් උදේ නයිටි එක පිටින් මම මූන් හෝදන තැනට (අපි ගමක උන්, බාත්රූම් තිබ්බේ නෑ) ඇවිත් කතා කර හිටිය. මේ උසස්පෙළ කරන කාලේ. මේ ළඟකදීත් උන් මම ගැන කතා කරලා තිබ්බ. ඒ ගැන මට දැනගන්න ලැබුනේ මගේ සහෝදරියගෙන්. ඉතින් මට නිකම්ම හිතුනේ ඒකිට ක්‍රෂ් එකක් තිබිල නේද කියල.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    10,051
    16,212
    113
    🌎
    පක රැඳුන රැඳුන තැන්වල
    කැරි බින්දු හිනැහුනා..
    ඔබ මතක නැති කරන්නට
    මට මතක නැති වුනා..
    first page එකේ හැඟීම්බර වෙලා second page එක ඕපන් කරා විතරයි wsgpta thread ekata whocala 😄😄
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,865
    11,224
    113
    Galaha
    මගේ 1sr ලවු එක ඉවර වෙලා අවුරුදු 16ක් දැන්, අවුරුදු 5ක ලවු එකක්.නිතරම මතක්වෙනව. ඉස්සර වගේ නෙවෙයි ඔය එයා එක්ක ඇව්දපු තැන් වල එහම ආය ආය යනකොට අපි ගිය හැටි කතා කරපුව එහෙම. ලොකෝ හැඟීමක්නම් හිතේ නෑ ඒකාලේ මතක විතරයි හිතේ තියෙන්නෙ සැහැල්ලුවෙන් ගතකරපු කාලේ නිසා වෙන්ඩ ඇති.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    815
    860
    93
    Habarana
    Ex වටේ ගිහින් gangbang දානවා
    උඹ තාම virgin නේද?
    ඒකි හොඳ කෙල්ලෙක්!
    Angry Telugu Comedy GIF
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,958
    1,053
    113
    මගේ 1sr ලවු එක ඉවර වෙලා අවුරුදු 16ක් දැන්, අවුරුදු 5ක ලවු එකක්.නිතරම මතක්වෙනව. ඉස්සර වගේ නෙවෙයි ඔය එයා එක්ක ඇව්දපු තැන් වල එහම ආය ආය යනකොට අපි ගිය හැටි කතා කරපුව එහෙම. ලොකෝ හැඟීමක්නම් හිතේ නෑ ඒකාලේ මතක විතරයි හිතේ තියෙන්නෙ සැහැල්ලුවෙන් ගතකරපු කාලේ නිසා වෙන්ඩ ඇති.
    Mage first love eka break wela aurudu 17 wage wenawa. Ubata oya thiyena feela matath thiyenawa. School love ne bn, athin witharai allala thiyenne. Mama dan marieed, duwala dennekuth innawa. Eki dan maha ganiyek wage man ekka compare karaddi Mage yakuwongen ekige contact eka hoyaganna support eka denna dennagema family life kela wei kiyala. Sirawatama asai marenna kalin wachana keepayak katha karanna
     

    Prabhath9

    Junior member
  • Oct 30, 2026
    23
    50
    13
    Colombo
    Mage first love eka break wela aurudu 17 wage wenawa. Ubata oya thiyena feela matath thiyenawa. School love ne bn, athin witharai allala thiyenne. Mama dan marieed, duwala dennekuth innawa. Eki dan maha ganiyek wage man ekka compare karaddi Mage yakuwongen ekige contact eka hoyaganna support eka denna dennagema family life kela wei kiyala. Sirawatama asai marenna kalin wachana keepayak katha karanna


    Matath ehema feeling ekak thiyenava.. Caffe ekak bibi atheethe matha karanna....
    මම කලින් හිටපු එක කෙල්ලෙක්ට කතා කලා ළඟදි.. එයාගෙ විස්තර කියලා wedding එකේ එකකුත් එවුව... ඒවා හරි අමුතු ෆීලින්ග්ස්. :)


    Me vage vayasata gihin set veida danne naha.. :P
     
    • Like
    Reactions: tha123

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    485
    872
    93
    29
    Anuradhapura
    පක රැඳුන රැඳුන තැන්වල
    කැරි බින්දු හිනැහුනා..
    ඔබ මතක නැති කරන්නට
    මට මතක නැති වුනා..

    මෙට්ටයේ දපා අලසව අප
    ගිය ගිමන් හලේ..
    නින්දකට නොවැටී හුක හුක
    මුළු රැය පහන් කළේ..

    රෑ කවුද හෙමින් එළැඹී
    මගෙ පකට මුව තියා..
    එලියකට නොදා සේරම කැරි
    උරා බී ගියා..

    වැසු විමන් පියන් පියවා..
    බස්සන්න මට හිතයි
    උඩු කයට වැඩිය ඔබ ගැන
    විමසන්නෙ යටි කයයි
    ලිරිස් ඇට් ඉට්ස් ෆයිනස්ට් ලෙවල් 😂

    මුලින්ම කියලා කෙල්ලෙක්ට ආදරයක් හිතුනෙ හතරෙදි,හැබැයි ඒ වයසෙදි මොකක්ද කියන්ඩ තේරුන්නෑ.ඒකි එක්ක මගේම යාලුවො දෙන්නෙක් යාලුවෙලාත් හිටියා 08 දි සහ 10 යෙ දි.ලස්සන කෙල්ලෙක් ශනුද්‍රි වගෙ ටිකක්.දැන්නම් බැදලා ලගදි බබෙක් එහෙමත් ලැබුනා.
    (Dtap,වරුණ මධුසංක,3ec crew,spin circuitz,v3 boys,nextG වගෙ 2004/05/06 කාලෙ ආව පරණ සින්දු අහද්දි එයා මතක් වෙනව)

    දෙවෙනි එක මුස්ලිම්,හතේදි අටේදි වගෙ ආව ක්‍රස් එකක්.එයා නමය වසරෙන් පස්සෙ හම්බුනෙම නෑ.දැන්නම් කොහෙ ඉන්නවද දන්නෑ.අවසාන වරට ආරංචි උනේ studies වලට kandy වල pvt uni එහෙකට join උනා කියලා.
    (2008/2009/2010 කාලෙ ආව BNS ,iraj වගෙ අයගෙ සින්දු)

    තුන්වෙනි එක දහයෙ වගේ,කෑල්ලගෙ හොඳ යාලුවෙක්.උගන්නපු සර් කෙනෙක්ගෙ දුවෙක්.නිකන් ඒකි දිහා බල බල මනෝ ගගහ හිටිය මිසක්කා වෙන කිසි එකක් කරගත්තෙ නෑ.Now she is a doctor
    (2012 කාලෙ ආව බොහො සින්දු,specially තීක්ෂනගෙ -ඔබ තරම්/පෙරදාක සුසුමක්,රුවන්ගෙ - රැවටුන තරම්)

    හතර -දැන් ඉන්න gf,අම්මො යාලු කරගන්න පස්සෙන් ගිය තරන්
    (2013 ඉදලා 2018 වෙනකල්ම රිලීස් උන බූට්,රොමැන්ටික් සියලු සින්දු අහද්දි මතක් වෙනවා).

    පහ-මේ ලගදි හමු වුන නොරිකො සං කියලා මම මවාගත්ත රූපයට සමාන රූපයක් තියන මිසී කෙනෙක්.එයා ගැන මතක් වෙනවා
    "දොර කවුලුවෙන් එබී බලා"-ශර්ලි වෛජයන්ත/මාලනි බුලත්සිංහල
    "රේණු රේණු මල් මිටේ රේණූ"
    "සඳ මා හා සිනාසුනා"-දයාරත්න රණතුංග
    "නිහඩ මාවතේ"
    "අනාථ මාරුතේ"
    " Ae nazeen suno na"
    "Enna villai azhage"
    ------ Post added on Nov 27, 2026 at 8:57 AM
     
    • Like
    Reactions: tha123

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    737
    671
    93
    රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී
    ඒ වේදනාව සතුටක් ලෙස අද විදින්නෙමී
    ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමී
    අද සදුන් මලක සුවද මගේ තනිරකින්නෙමි