යාපනේ මාතර බත් කඩේ දෙමලු කඩා දමයි...

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,160
    1,481
    113
    Yapane mathara bath kada keeyak tyanawada. Mun boruwata mathara bath kade kiyala anawasara idikireemak karala. Kadanna bayai kiyala dannawane.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    4,026
    4,608
    113
    colombo
    දකුණේ දෙමල හරි මුස්ලිම් කඩයක් විතරක් අනවසර ඉදිකිරීමක් කියලා කැඩුවා නම් බලාගන්න තිබ්බා සහජීවන අයියලාගේ ටෝක් ටික.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,919
    8,711
    113
    ඉඩම නිරවුල් නම් ඇයි මේ වේදනා ? අනවසර උන්ට පුකට ගහලා එලවන්න ඕනේ!
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,221
    1
    17,474
    113
    යාපනයේ ‘මාතර ඇඹුල’ අවන්හලේ කොටසක් කඩා ඉවත් කිරීම අනවසර ඉදිකිරීමක් නිසා සිදු කළ බවත්, එය ජාතිවාදී පදනමකින් සිදු වූවක් නොවන බවත් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
    ගොඩනැගිලි හිමිකරුට අවස්ථා කිහිපයකදී අනතුරු ඇඟවීම් සිදු කිරීමෙන් අනතුරුව, අධිකරණ නියෝගයකට අනුව යාපනයේ පිහිටි මෙම සිංහල අවන්හලේ කොටසක් ඉවත් කළ බව පොලිසිය පැහැදිලි කර තිබේ.
    මෙම කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා නොමඟ යවන සුළු බවත්, ඒවායින් සත්‍ය කරුණු විකෘති කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    Jaffna’s ‘Matara Ambula’ partial demolition was over illegal construction, not ethnicity – Police
    Police clarified that a section of the Sinhala-run restaurant in Jaffna was removed under a court order due to unauthorized construction, following repeated warnings to the building owner.
    Police said social media reports surrounding the demolition were misleading and distorted the facts

    925925191_2345293566255134_2291403295396365046_n.png
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,404
    27,454
    113
    Fantasy
    දමිල පුද්ගලයෙක්ගෙ අනවසර කඩයක් දකුණෙ තිබිලා කැඩුවනම් එවා ජාතීවාදී ප්‍රශ්න වෙලා දමිල ඩයස්පෝරාවත් ට්‍රිගර් වෙන වැඩ.
    ඒ අතින් සින්හලායා බුද්දිමත්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,361
    17,527
    113

    ඵතකොට කොළඹ තියෙන යාපනේ දෙමළ කඩ??

    8NZaeN3.jpeg

    දමිල පුද්ගලයෙක්ගෙ අනවසර කඩයක් දකුණෙ තිබිලා කැඩුවනම් එවා ජාතීවාදී ප්‍රශ්න වෙලා දමිල ඩයස්පෝරාවත් ට්‍රිගර් වෙන වැඩ.
    ඒ අතින් සින්හලායා බුද්දිමත්.

    මුන්ට කරන්න ඕනත් ඒකම තමයි...බලපංකෝ ඉස්සරහට..