රිලවු වැඩ පෙන්වයි ගෙවල් වල බත් මුට්ටි උසාගෙන දුවයි 😂😂

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,489
    3,901
    113
    Maligawatta
    අර රිලා කවුන්ට් එක කරපු එවුන් කෝ බන්
    අර රිලා දුපතකුත් හදනවා කිවුව නේද ගොබිලයෝ දෙන්නෙක්
    dupathak hadala, mahinda wai uge anugamikayanwai dhanna one
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,485
    113
    Brand and caliber?
    කැලිබරේ .177 ද නැත්තන් .22 ද?

    FPS (feet per second) කියන්නේ උණ්ඩයේ වේගය.
    RP Gold cup
    wf600p 4.5mm
    මේ ඩීටේල් ටික තිබ්බ චැසියෙ

    ali eken podi scope ekakuth genna aye marenna vunath thiyanna puluwan
    පොඩි ස්කෝප් තිබ්බ මචං රු.35000යි කිව්ව. ගත්තෙ නෑ එච්චර වැඩක් නැති හින්ද. භාණ්ඩෙ දැක්කම රිලව් වඳුරො දුවන්නෙ පණ කඩාගෙන. පළාතක ඉන්නෑ. :ROFLMAO:
    ------ Post added on Oct 14, 2025 at 12:47 PM
     
    • Like
    Reactions: 6h057