තාවකාලික ජනාදිපති රනිල් ගෙ අවුරුදු 2දි හිටපු සංචාරක රාජ්ය ඇමති ඩයනා ගමගේ ඊයේ (26) තමන්ගෙ නීතිඥයන් මාර්ගයෙන් උසාවියට තමන් වැරදිකරු දැනුම් දෙයි!
ඒක කරගෙන යද්දි, ලංකාවෙ සිටිසන් (පුරවැසි බව) නෑ කියලා අහු වෙලා, මන්ත්රි පට්ටමත් ගැලවිලා යනවා... 2024දි
2026 දි වීසා එකක් නැතිව ලංකාවෙ හිටිය එකට නඩුවෙ වරද පිලිගන්නවා...
තාවකාලික පොරගෙ, මරු සංචාරක ඇමති නේද??
සජියා එලවපු එකෙක් අරගෙනඇමති පට්ටමක් දුන්නා..
සංචාරක ඇමතිටත් වීසා තිබිලා නෑ


සොස් -
https://www.newswire.lk/2026/11/26/...-visa-overstay-case-sentencing-on-january-17/
https://sinhala.adaderana.lk/news/255237
සජබ ගුපියන් විසින් එලව්වට පස්සෙ, සීයා ඩයනට ඇමති කමක් දෙනවා!එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට නිවැරදිකරු යැයි තමන් විසින් කලින් ඉදිරිපත් කළ විත්තිවාචකය විත්තිකාරිය විසින් ඉවත් කරගෙන එම චෝදනාවලට ඇය වරද පිළිගන්නා බව සඳහන් කළේය.
ඒක කරගෙන යද්දි, ලංකාවෙ සිටිසන් (පුරවැසි බව) නෑ කියලා අහු වෙලා, මන්ත්රි පට්ටමත් ගැලවිලා යනවා... 2024දි
2026 දි වීසා එකක් නැතිව ලංකාවෙ හිටිය එකට නඩුවෙ වරද පිලිගන්නවා...
තාවකාලික පොරගෙ, මරු සංචාරක ඇමති නේද??
සජියා එලවපු එකෙක් අරගෙනඇමති පට්ටමක් දුන්නා..සංචාරක ඇමතිටත් වීසා තිබිලා නෑ


සොස් -
https://www.newswire.lk/2026/11/26/...-visa-overstay-case-sentencing-on-january-17/
https://sinhala.adaderana.lk/news/255237