tharinda76 Jan 13, 2011 mathak karanna epa oya mala ilawwa gena hitahan hadissi wenne nethuwa...gedara yana kota raa wenawa ban.. oya welawata mona foto's da ?
mathak karanna epa oya mala ilawwa gena hitahan hadissi wenne nethuwa...gedara yana kota raa wenawa ban.. oya welawata mona foto's da ?
shiyan_786 Jan 13, 2011 නැව්වල.... එල එල...ජොබ් එකක් සෙට් කරගත්තොත් ගොඩම තමයි....ඒ ගමන්ම කෝර්ස් එකත් කරගන්න පුළුවන්නම් කියලා වැඩක් නැහැ....
නැව්වල.... එල එල...ජොබ් එකක් සෙට් කරගත්තොත් ගොඩම තමයි....ඒ ගමන්ම කෝර්ස් එකත් කරගන්න පුළුවන්නම් කියලා වැඩක් නැහැ....
shiyan_786 Jan 13, 2011 හොඳින් හොඳින් මචං.... කොහොමද ඔයාට.... මේදවස් වල වැඩිය එන්නෙ නැහැ බං...නේවි එකේ ඉඳලා යහලුවෙක් ඇවිල්ලා ඉන්න්වා ඌත් එක්ක රවුම හගනවා...... අර කොර්ස් එක එහෙම පටන් ගත්තද මචං....?
හොඳින් හොඳින් මචං.... කොහොමද ඔයාට.... මේදවස් වල වැඩිය එන්නෙ නැහැ බං...නේවි එකේ ඉඳලා යහලුවෙක් ඇවිල්ලා ඉන්න්වා ඌත් එක්ක රවුම හගනවා...... අර කොර්ස් එක එහෙම පටන් ගත්තද මචං....?