tharinda76 May 5, 2011 http://automart.lk/vehicleinfo.php?category=--Any--&type=--Any--&make=--Any--&model=--Any--&city=--Any--&page=1&searchVehicle=&hits=17&vehicleno=33383
http://automart.lk/vehicleinfo.php?category=--Any--&type=--Any--&make=--Any--&model=--Any--&city=--Any--&page=1&searchVehicle=&hits=17&vehicleno=33383
tharinda76 Mar 23, 2010 අසුකොට ගත නොතබති ආදාරය වදකොට මැරුවත් නැත ඒ විචාරය ලගුකොට නොසිතව් පව් පරදාරය නිරයට ඇදගෙන යන එම පාරය
tharinda76 Mar 22, 2010 යමක් නොම ඇසූ විට උත්තර නොදෙනු පර හට නුඹෙන් ඇසූ යමකට දෙනු ව උත්තර හොඳින් සිහි කොට
tharinda76 Mar 22, 2010 ගලක් වණනේ ද බළලකු ලේවාට විලක් බොරවේ ද බොල් පිනි බෑවාට මලක් පරවේ ද බිඟු රොන් ගත්තාට බැරි දේ පුළුවන් ද දත් මිටි කෑවාට
ගලක් වණනේ ද බළලකු ලේවාට විලක් බොරවේ ද බොල් පිනි බෑවාට මලක් පරවේ ද බිඟු රොන් ගත්තාට බැරි දේ පුළුවන් ද දත් මිටි කෑවාට