මචං උඹ දන්නවනම් කියපං මචං...
අපේ මස්සිනාට කැන්සර් එකක්...
අර කරන්ට් අල්ලනව කියල මොකක්ද මගුලක් කරනව දවස ගානෙ...
පොර දැන් ඉන්නෙ අපේ ගෙදර...
පොඩි එකත් ගෙදර ඉන්න නිසා මට දැන ගන්න ඕනෙ මචං... ඔය අල්ලනවයි කියන විකිරණ වලින් අහල පහල ඉන්න අයටත් බලපෑමක් තියෙනවද කියල