rcccc Mar 14, 2014 ඉතින් හදන්න දුන්නේ නැද්ද . අලුත් එකක් ගනින් උබ සල්ලි කාරයානේ ලිනක්ස් එකක් බන් මැදපෙරදිග තමා
rcccc Mar 13, 2014 එල එල.ඔව් බන් දැන් සෑහෙන කල් සෙට්වෙලා මාස 8ක් වගේ.මේ දවස්වල කෝස් එකක් කරනවාමේ අවුරුද්දේ අනිවා යනවා උබ මොකද මේ පැත්තේ ආවේ නැත්තේ
එල එල.ඔව් බන් දැන් සෑහෙන කල් සෙට්වෙලා මාස 8ක් වගේ.මේ දවස්වල කෝස් එකක් කරනවාමේ අවුරුද්දේ අනිවා යනවා උබ මොකද මේ පැත්තේ ආවේ නැත්තේ
Razor338 Jan 15, 2012 machan podi bump ekak deepanzzz!!!:D http://www.elakiri.com/forum/showthread.php?t=1308913
කලු පූසා Jan 1, 2012 Suba machan, Thawa thawath diyunu wenna hondin inna puluwan auruddak wei umbata meka.