thilzz
Reaction score
1,088

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කමක් නෑ.. ඔයාට ඕන නම් මල්ලි පැටිස් කියන්න... :P
    මොකද ඔයා දැන් කරන්නෙ තාම ඉගෙන ගන්නව ද ?... :)
    නෑ... නංගෝ... මම එයාට වඩා නාකියි... :P ඔයාටත් වඩා නාකියි... :P.. :rofl:
    hmm mata nan ehema awulak nehane...ara oya daapu rathsara kekula song eketh ehema scn ekak eno kiyala ekkenek daala thibuna..thamath awulda??
    ආහ්.... එහෙමත් සීන් එකක්ද..?? :baffled: එතකොට ඔයා නංගි පැටිස් කෙනෙක්ද??... :Pහොඳයි...හොඳයි... :rofl:
    ඔයා '86 නෙ ළමයෝ... :rofl: උපේ.. '87.. එතකොට කොහොමද ඔයා නංගි වෙන්නේ... ? :P
    අක්කි පැටිස් නෙවෙයි හලෝ.. නංගි පැටිස්... :P ඔයා තමයි අක්කි පැටිස් එයාගෙ... :lol: අය්යෝ ඒකවත් දන්නෙ නැද්ද ?... ලොල්....
    දැන් ඔයාට කෑම ජාති කීයක් හදන්න පුලුවන්ද ?.. :rofl:
    අම්මෝ මේ අක්කි හරි බිසී නෙ... :P
    මල්ලිලා ගේ ප්‍රශ්ණ ඔක්කොම විසඳන්න වෙලා තියෙන්නෙ ඔයාට වගේ... :rofl: ලොල්..

    මේ ඔයාට "ඛ්‍රේන්" එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනව කියල ආරංචියි.. :P
    පි‍ස්‍සු‍ පූ‍සි‍යෙ‍ක්‍ ව‍ගේ‍. :D මො‍කො‍ මේ‍ අ‍ක්‍කි‍ හැ‍ම‍ වෙ‍ලේ‍ම‍ අ‍ඩ‍පු‍ ග‍ම‍න්නෙ‍ ඉ‍න්‍නෙ‍ :eek: :(
    අ‍නී‍ නෑ‍ අ‍ක්‍කි‍ පැ‍ට්‍ස්‍ ම‍ත‍ මේ‍ ඔ‍ත්‍තො‍ම‍ එ‍පා‍ වෙ‍ලා‍ ති‍බ්‍බෙ‍‍‍... දැ‍න්‍ අ‍ලී‍ :D තැ‍න්‍කූ‍ ඇ‍ව්‍ව‍ත‍
    හායි නංගා...කෝමද?මොකෝ මේ පිත්තු හදාගෙන... :(
    හුඟ දවසකින් දැක්කේ...බලන්නකො මට එළකිරි එකට එන්න බැරි උනානෙ. ලොග් වෙන්න බැරි ලෙඩක් තිබුන.සතියකට පස්සෙ ඊයෙ තමයි ආවෙ.ඉතිං...ඔයා දුන්න අර සින්ංදු ටික ඊයෙ තමයි ගත්තෙ.ගොඩක් ස්තුතියි ඒවට. :)
    එහෙනම්...හොඳින් ඉන්න...හිනාවෙලා... :D
    බුදු සරණයි...!!!
    අනී .............. මටත් එහෙම කරන්න තමයි අක්කි වෙලා තියෙන්නෙ :(හ්ම්ම්ම්ම් අනේ මංදා :oo:
  • Loading…
  • Loading…
  • Loading…