S S sandun thilaka Sep 6, 2009 buhahaha ehema wenne horen dl karanna giyaama lu... hmm inno ithin.. mona karannada ithin oyane kanna kiwwane...
buhahaha ehema wenne horen dl karanna giyaama lu... hmm inno ithin.. mona karannada ithin oyane kanna kiwwane...
BRAINY Sep 6, 2009 කමක් නෑ.. ඔයාට ඕන නම් මල්ලි පැටිස් කියන්න... මොකද ඔයා දැන් කරන්නෙ තාම ඉගෙන ගන්නව ද ?...
S S sandun thilaka Sep 6, 2009 hmm mata nan ehema awulak nehane...ara oya daapu rathsara kekula song eketh ehema scn ekak eno kiyala ekkenek daala thibuna..thamath awulda??
hmm mata nan ehema awulak nehane...ara oya daapu rathsara kekula song eketh ehema scn ekak eno kiyala ekkenek daala thibuna..thamath awulda??
BRAINY Sep 6, 2009 අක්කි පැටිස් නෙවෙයි හලෝ.. නංගි පැටිස්... ඔයා තමයි අක්කි පැටිස් එයාගෙ... අය්යෝ ඒකවත් දන්නෙ නැද්ද ?... ලොල්.... දැන් ඔයාට කෑම ජාති කීයක් හදන්න පුලුවන්ද ?..
අක්කි පැටිස් නෙවෙයි හලෝ.. නංගි පැටිස්... ඔයා තමයි අක්කි පැටිස් එයාගෙ... අය්යෝ ඒකවත් දන්නෙ නැද්ද ?... ලොල්.... දැන් ඔයාට කෑම ජාති කීයක් හදන්න පුලුවන්ද ?..
BRAINY Sep 5, 2009 අම්මෝ මේ අක්කි හරි බිසී නෙ... මල්ලිලා ගේ ප්රශ්ණ ඔක්කොම විසඳන්න වෙලා තියෙන්නෙ ඔයාට වගේ... ලොල්.. මේ ඔයාට "ඛ්රේන්" එක ගැන ලොකු ප්රශ්නයක් තියෙනව කියල ආරංචියි..
අම්මෝ මේ අක්කි හරි බිසී නෙ... මල්ලිලා ගේ ප්රශ්ණ ඔක්කොම විසඳන්න වෙලා තියෙන්නෙ ඔයාට වගේ... ලොල්.. මේ ඔයාට "ඛ්රේන්" එක ගැන ලොකු ප්රශ්නයක් තියෙනව කියල ආරංචියි..
C C ChuttaFX Sep 5, 2009 පිස්සු පූසියෙක් වගේ. මොකො මේ අක්කි හැම වෙලේම අඩපු ගමන්නෙ ඉන්නෙ
KHz Sep 5, 2009 අනී නෑ අක්කි පැට්ස් මත මේ ඔත්තොම එපා වෙලා තිබ්බෙ... දැන් අලී තැන්කූ ඇව්වත
අනී නෑ අක්කි පැට්ස් මත මේ ඔත්තොම එපා වෙලා තිබ්බෙ... දැන් අලී තැන්කූ ඇව්වත
nwnbs Sep 5, 2009 හායි නංගා...කෝමද?මොකෝ මේ පිත්තු හදාගෙන... හුඟ දවසකින් දැක්කේ...බලන්නකො මට එළකිරි එකට එන්න බැරි උනානෙ. ලොග් වෙන්න බැරි ලෙඩක් තිබුන.සතියකට පස්සෙ ඊයෙ තමයි ආවෙ.ඉතිං...ඔයා දුන්න අර සින්ංදු ටික ඊයෙ තමයි ගත්තෙ.ගොඩක් ස්තුතියි ඒවට. එහෙනම්...හොඳින් ඉන්න...හිනාවෙලා... බුදු සරණයි...!!!
හායි නංගා...කෝමද?මොකෝ මේ පිත්තු හදාගෙන... හුඟ දවසකින් දැක්කේ...බලන්නකො මට එළකිරි එකට එන්න බැරි උනානෙ. ලොග් වෙන්න බැරි ලෙඩක් තිබුන.සතියකට පස්සෙ ඊයෙ තමයි ආවෙ.ඉතිං...ඔයා දුන්න අර සින්ංදු ටික ඊයෙ තමයි ගත්තෙ.ගොඩක් ස්තුතියි ඒවට. එහෙනම්...හොඳින් ඉන්න...හිනාවෙලා... බුදු සරණයි...!!!
KHz Sep 4, 2009 http://www.elakiri.com/forum/showpost.php?p=5463575&postcount=65271 Hikaaaaz :D koheda akki apith ekka tharaha wela wage gihin hitiye ?????
http://www.elakiri.com/forum/showpost.php?p=5463575&postcount=65271 Hikaaaaz :D koheda akki apith ekka tharaha wela wage gihin hitiye ?????