මචං පීඩී එෆ් එක නම් නියමෙට තියනවා.......
ත්රෙඩ් එකක් දාපං මචං..........ඔක්කොම එකතු කරලා පීඩීඑෆ් එකක් හදල ම දාපං..........!!!
මම මෙලෙස ප්රසිද්ධියේ ම ඔබට මගේ කෑම සෑදීමේ ත්රෙඩ් වල පීඩීඑෆ් සෑදීමට සහ ඒවායේ බාගත දිගු අන් අයට ලබාදීමට ඉඩ හසර ප්රදානය කරමි.
ආයෙත් කියන්නේ මේක නියම වැඩක්. සියළු දෙනාටම සෙතක් වෙන.