daredevill May 10, 2011 මගේ පරිගණක යන්තරේ ලෙඩ වෙලානේ, ඒ හින්ද වැඩිය එන්න වෙන්නේ නෑ. බේත් පොවලා සනීප වුනාම තමා ආයේ එන්න වෙන්නේ. උන්නද මළාද බැලුවට සතුටුයි.
මගේ පරිගණක යන්තරේ ලෙඩ වෙලානේ, ඒ හින්ද වැඩිය එන්න වෙන්නේ නෑ. බේත් පොවලා සනීප වුනාම තමා ආයේ එන්න වෙන්නේ. උන්නද මළාද බැලුවට සතුටුයි.
Thushky1993 May 5, 2011 මචෝ මේ තියෙන්නේ මන වේලාසනින්ම ඒ ගැන කිව්වා http://www.elakiri.com/forum/showthread.php?t=1119112
Thushky1993 May 5, 2011 මේ ඕගොල්ලෝ ඒක දෙයක් POLL එකේ දාලා නැහැ අපි ජයග්රාහකයා තෝරන්නේ POLL ඒකෙන් නෙමේ තෝරන්නේ හොඳම තුන ඒක නැවත විනිසුරු මඩුල්ල තෝරලා තමා ජයග්රහයකයන් තෝරන්නේ කියලා
මේ ඕගොල්ලෝ ඒක දෙයක් POLL එකේ දාලා නැහැ අපි ජයග්රාහකයා තෝරන්නේ POLL ඒකෙන් නෙමේ තෝරන්නේ හොඳම තුන ඒක නැවත විනිසුරු මඩුල්ල තෝරලා තමා ජයග්රහයකයන් තෝරන්නේ කියලා
idhasitha Apr 30, 2011 mobile 4n aduwata gana tanak machan ? kaspersky key ehema nada aduwata gana tnak
kudos_utopia Apr 29, 2011 oh online sisters lada .. hope they become sisters 4ever!! 3i da..thawa kal yanakota ooka 300k wei hey u need any help?
oh online sisters lada .. hope they become sisters 4ever!! 3i da..thawa kal yanakota ooka 300k wei hey u need any help?