thivanka077 Jan 27, 2012 machan mata wedding and homecoming walata dalla melodies tikaka hoyaganna puluvanda ?
nadimal Jan 1, 2012 ලැබුවාවූ 2012 නව වසර ඔබගේ සියල්ලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා..! බුදු සරණයි..! --නදිමල්--
geethq Jul 11, 2011 Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2) http://www.elakiri.com/forum/showthread.php?t=1160067
maduranga_it May 17, 2011 මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා.... කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා... දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා.... මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...
මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා.... කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා... දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා.... මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...