Reaction score
1,506

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යෙප් , මේක 24 hrs walata kalin use karanna one ne? , eka nisa ada aran ba heta ganna one :D
    ela , mokadda oya Must use your available PayPal balance kiyanne
    mama use karanne web card money from my SL paypal , awlak nadda?
    මචන්
    i) $7.10 if pay as Online purchase > Services - Delivery is up to 2 days.
    ii) $6.80 if (you can) pay as Personal payment (Must use your available PayPal balance. We will pay the fee) - Delivery is up to 2 days.
    iii) $6.50 if (you can) pay as Mass payment - Delivery is up to 1 day.

    මොකද්ද මේ 3න්
    Machan paypal eken salli ganna widiyak danawada? Mage paypal eke 40$ tynawa mata eka ganna oni.Mage paypal eka malaysia addres tiyana ekak.Help me machan salli hadissiyk ekai
    මචන් අර රසෝර්338 කියන එකාගේ තියර්ඩ් එකේ වයිරස් නේද?ඒ තියර්ඩ් එක රිමොව් කරවන්න විදියක් නැද්ද උබල ඒක දිගට ඇදගෙන යන නිසා මම ඩවුන් කරන්නත් හදල අන්තිමට ලාස්ට් පේජ් එක බැලුවේ.අඩේ සීන් එක දන්නේ නෑතුව ගොඩක් අය ඩවුන් කරයි
    තෙරුවන් සරණින් සැමට සත්‍යාවබෝධය ලැබේවා...!!!

    :yes::):):):yes:
    ඔබටත් පවුලේ සෑමටත් දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....!
    ---- නදිමල්----
    මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා....
    කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා...
    දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා....
    මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...

    අද මගේ ගානේ පොඩි කේක් කෑල්ලක් කමු...
  • Loading…
  • Loading…
  • Loading…