unknown-me Aug 23, 2011 [IMG][IMG][IMG][IMG][IMG] :D අඩෝ.... පාන් බඩියා.. :shocked: ජයවේවා... :eek: උබට තමා... :yes: උබට ජයවේවා...
[IMG][IMG][IMG][IMG][IMG] :D අඩෝ.... පාන් බඩියා.. :shocked: ජයවේවා... :eek: උබට තමා... :yes: උබට ජයවේවා...
Knight Templar Jul 15, 2011 මට මතක් වෙනවා මේක එක්කෙනෙක් කිව්වා වගේ. "සිංහයෝ නිද්‍රා ශීළි ජාතියක් වෙලාව ආවම පහර දෙනවා" ඒ වුනාට මෙන්න මේකයි බෞද්ධ කියමන "කෙලෙස් දුරු කර තැනැත්තා හට වෛර චේතනා නොමැත"
මට මතක් වෙනවා මේක එක්කෙනෙක් කිව්වා වගේ. "සිංහයෝ නිද්‍රා ශීළි ජාතියක් වෙලාව ආවම පහර දෙනවා" ඒ වුනාට මෙන්න මේකයි බෞද්ධ කියමන "කෙලෙස් දුරු කර තැනැත්තා හට වෛර චේතනා නොමැත"
Knight Templar Jul 15, 2011 කේන්ති ගිහිල්ලා වගේ ඇයි ඔයාට? නෑ. නමුත් හේතුව ඇහුවේ. කමනෑ ස්තුතියි එහෙනම් "සිංහලයා" හරියට ලියන්න ඊළග පාර වරද්දන්නේ නැතුව. lol
කේන්ති ගිහිල්ලා වගේ ඇයි ඔයාට? නෑ. නමුත් හේතුව ඇහුවේ. කමනෑ ස්තුතියි එහෙනම් "සිංහලයා" හරියට ලියන්න ඊළග පාර වරද්දන්නේ නැතුව. lol
ම ම මාතර කිඹුලා Jun 29, 2011 ප්‍රශ්ණෙ විසදුනා මචං බබා වත් මම වත් නිසා නෙවෙයි ඌට මළ පැනලා තියෙන්නේ වෙන ගස්බල්ලො ටිකක් කොටෝලා මං හිතන්නේ අපේ නම් දාලා -රෙප් දීලා තිත්ත කුණුහරුපෙන් බැනලා
ප්‍රශ්ණෙ විසදුනා මචං බබා වත් මම වත් නිසා නෙවෙයි ඌට මළ පැනලා තියෙන්නේ වෙන ගස්බල්ලො ටිකක් කොටෝලා මං හිතන්නේ අපේ නම් දාලා -රෙප් දීලා තිත්ත කුණුහරුපෙන් බැනලා