චගු Jul 28, 2011 රොමියො.. උඹ පාඩම් කරනව නේද ? හොඳට වැඩ ටික කරපන් මචන්... තව ටික දවසයි නෙ. ජය පතනව මචන් මීට චගු
ashavithanage Jul 14, 2011 Ok dear . give Priority for your studies.. Then EK, and other things.. Do it well. all the best !!!
ම ම මාතර කිඹුලා Jul 2, 2011 අපරාදෙ බං...... දුකේ බෑ උඹ හෙණ මොරාල් පොරක් නේ... ඕවා ඔහොම තමා බං නැතිවෙන දේවල් ගොඩක් තියෙනවා ජීවිතේ
ම ම මාතර කිඹුලා Jul 2, 2011 අය්යෝ කැඩෙට් බෑන්ඩ්ද ? තවත් අපරාදෙ මොන මහන්සියක් කැපකිරීමක් කරන්න ඇතිද බන් සාජන් ලැබෙන්න.. ෂික්
ම ම මාතර කිඹුලා Jul 2, 2011 අපරාදෙ මචං ...... ෂික්.... ප්ලැටූන් එකක් රන් කරන්න ලැබෙන චාන්ස් එක ගන්න පුළුවන් කීයෙන් කීදෙනාටද ?
PavaniLGiz6 Jul 1, 2011 Hi....wow do lyk twilight movies?? Cool nah! Hey r u vampire fan or werewolf fan?ha ha ha ha.....i lyk vampires!
Hi....wow do lyk twilight movies?? Cool nah! Hey r u vampire fan or werewolf fan?ha ha ha ha.....i lyk vampires!
gtkisaru Jul 1, 2011 dath kimbula සහා sriboysl අය්යාලගේAngel_Hansi අක්කාගෙ ඉවුම් පිහුම් වැඩ කිඩ බලන්න ඔක්කොමලා සෙට් වෙන්න.. :D http://www.elakiri.com/forum/showthread.php?t=1157110
dath kimbula සහා sriboysl අය්යාලගේAngel_Hansi අක්කාගෙ ඉවුම් පිහුම් වැඩ කිඩ බලන්න ඔක්කොමලා සෙට් වෙන්න.. :D http://www.elakiri.com/forum/showthread.php?t=1157110