geethq Jul 11, 2011 Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2) http://www.elakiri.com/forum/showthread.php?t=1160067
Gouken Jul 9, 2011 මට නිසදැස් ලියන්න බෑනෙ බැරි වෙලාවත් මං ඕකෙ ඉන්නව දැකල කවුරු හරි නිසදැසක් ලියල දියන් කිව්වොත් වහ කනවා
Gouken Jul 9, 2011 ඉන්නවා බං..ලොස්ට් වෙලා උඹ මොන එහෙකටද මේ නිසදැස් ලියන්නන්ගේ මෙව්ව එහෙකට බැඳුනෙ? පී.ඇස් - අපෝ තෝ මයි ඒකෙ ආරම්බකයා
ඉන්නවා බං..ලොස්ට් වෙලා උඹ මොන එහෙකටද මේ නිසදැස් ලියන්නන්ගේ මෙව්ව එහෙකට බැඳුනෙ? පී.ඇස් - අපෝ තෝ මයි ඒකෙ ආරම්බකයා
Thief Jul 4, 2011 දිල් රශාන් එක්ක මිට්සි වලියක් ගියානෙ බන්, ඒකෙ දිල් රශාන් මිට්සිට යවල තියෙන මෙසේජ් වල අම්මි කියල කතාකරල තියෙන්නෙ එදා ඉදන් උට අම්මි කියන්නෙ ;ප්
දිල් රශාන් එක්ක මිට්සි වලියක් ගියානෙ බන්, ඒකෙ දිල් රශාන් මිට්සිට යවල තියෙන මෙසේජ් වල අම්මි කියල කතාකරල තියෙන්නෙ එදා ඉදන් උට අම්මි කියන්නෙ ;ප්