thilzz
Reaction score
1,088

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම ත්‍රෙඩ් එක දාන්න කටයුතු හදන්නම්.......පොඩියට ජීවිත කතාවත් එක්ක වගේ. මට සිංදු වල ඩවුන් ලෝඩ් ලින්ක්ස් ටික එවන්න තිළිණි නංගියේ. ත්‍රෙඩ් එක පබ්ලිෂ් කරන වෙලාව මම එවන්නම්. පළමු රිප්ලයි එක ඔබෙන් වනු ඇතුයි උදක් ම බලාපොරොත්තු වෙනවා.

    මමත් ජෝති ගේ සිංදු අහන්නේ නෑ. නමුත් ඒ තරම් හැකියාවක් තිබූ සහ ඒ හැකියාවෙන් පුයෝජන නොගෙන ඔහු ව "පීචං" සිංදු කියන්නෙක් හැටියට ගහල තියන හංවඩුවට විරුද්ධවයි මගේ ත්‍රෙඩ් එක.

    ඔබෙන් ලැබෙන මේ සහයෝගයට අනේක වාරයක් තුති.
    ප.ලි.- ලොකු පුතා "අකුරට යනවයි කියලා " සිංදුව දුන්න නැන්දාව මේ ළගදිත් මතක් කලා.
    නංගියේ, මේ 7 වෙනිදාට ජෝතිපාල මහත්මයා නැතිවෙලා වසර 24ක්......මම ජෝතපාල මහත්මයා ගේ ලොකු රසිකයෙක් නෙවෙයි, නමුත් ඒ හඩ පෞරුෂයට මම කැමතියි.....සිහිපත් කරලා සිංදු තොගයක් සමග ත්‍රෙඩ් එකක් දැම්මොත් කදිමයි. පුළ්‍රවන් නම් නංගියේ මේ සිදු ටිකත් එක්කම දාන්න......
    පහන් ටැඹ යට
    චන්දන ඇල්ලෙන් නාලා
    දුරකථනයකින්
    මා ප්‍රාර්ථනාශාවෝ -ඇන්ජලීන් සමග
    පුළුවන් නම් මේව යේ ඔරිජිනල් රෙකෝඩින්ස් ම දාන්න....
    කටයුතු සඵල වේවා!
    දත් කිඹුළා.
    balamu thava tikak. sindu 300 vithara thibunata godak eevala num nae lolz. ithin ahalama thamai balanna venne
    සමහර අය දාල තියනව ඒ සිංදුව කියන්නෙ ශ්‍රීමතී තිලකරත්න එක්ක කියල. ඒත් එයාගෙ මගෙ ළඟ තියන සිංදු ටිකේනම් නෑ ඒ සිංදුව. වෙන දෙකක් තමයි තියෙන්නෙ වික්ටර් එක්ක කියන.
    ඒ සිංදුවෙ මුල ද ඒක? සිංදුනම් 200+ තියනව. ඒත් ඒ සිංදුව තියනව ද මන්ද.
    :oo: මොකද බොල සිනා සෙන්නේ.ඇත්ත කිව්වේ
    lol yah you are never doing anything for me silly girl...I wanna go have a smoke
  • Loading…
  • Loading…
  • Loading…