TROJAN-MAN
Reaction score
324

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම දැන් යනවා පස්සේ එන්නම් බං. නාගන්නත් ඕනා
    ලොල්. බලමු බලමු ගිනි ප්ලේස් එකක් හොයලා
    :lol: උඹටනම් ඉතින් ඕනි වෙලාවක ගසතහැකිනේ
    ටොපොලොජි ද.. මෙහේ පට්ට රස්නෙයි බං. මේ වෙලාවට කූල් බියර් එකක් ගහන්න ඇතන්ම් බ්‍ර්ර්ර් වෙන්න .ලොල්
    ලොල්/ මම ඔට්ටුවක් දානවා... බුහාහාහා
    පල යකෝ යන්න තෝ නැවෙත්තුවොත් මාත් නවත්තනවා
    :shocked::eek: අන්න එදාට තමා උඹෙයි මායි අන්තිම දවස.
    අනේ උඹ නවත්තන සිගරට්. බල්ලෝ ** කන්නේ නැති වෙයි:lol:
    :angry:නෙදකින් තොගේ කට. තෝත් බෙහෙත් ගන. මට ආයේ බවෙල එන්න බෑ මල ගෙවල්වල:angry::angry:
    රිදෙන්න ගත්තොත් නෙමෙයි අනිවා හෙට මේක පුපුරනවා.ෆක්
    මම යනවා ට්‍රෝජා පොඩ්ඩක් අමාරුයි වගේ.ලොල්
    සිගරට් 60ක් විතර ගත්තා. අපරාදේ සල්ලි:(
    බුහාආආ
    lol. උන් ඔක්කොම ගියා එකෙක් ඇර. ඌත් එක්ක ඉතිරි ඔක්කොම ගහලා දැන් ආවේ බං. හෙට වැඩත් එක්ක. ආය් බොන්නේ නෑ මම.ලොල්
    ඔව් බං. අද අරෙහේ යාළුවෝ සෙට් එකක් ආවා. මේ දැන් නිවහනට පා තැබුවේ අත් දෙකෙන්
  • Loading…
  • Loading…
  • Loading…