TROJAN-MAN
Reaction score
324

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකද මම මැද හරියේ ඉඩ තියල තියෙන්නෙ ස්ක්‍රීන් ශොට් එකක් දාන්න
    ඔන්න එව්වා!!
    බලන්න හොද්ද කියල. තව අඩුපාඩු එවන්න. ඔයා ලග ස්ක්‍රීන් ශොට් තියනවා කිව්ව නේද ස්පීඩ් බොක්ස් එකක. ඒ ටිකත් හොයල එව්ව නම් හදා ගන්න තිබ්බා
    ටිකක්. මට එපා උනා අද. මම ඇඟ හෝදන් එන්නම්
    මම මේ බියර් 3ක් ගහලා සිගා 17ක් ගහලා ගෙට ගොඩ උනා පමණි. මට ඔය මිට්ටොන්ගෙන් වැඩක් නෑ බං.
    හෙනම කුජිතයි ඕයී සුරා . ඕකා හීනෙන් nigga ගෙ ගෙවල් පැත්තෙත් රිංගනවා..
    චා මැක්ස් ඩයල් එකක්
    ඔව් බන් අර කිඹුලා බනිස්, මාළු පාන්, ගල් බනිස් , ඉස්පන්චි , පරණ කේක් කන්න පෙරෙතයා ඕකා.
    ඉතින් බක්කට දීගන ඉන්නේ. අර බනිස් ගෙඩිය දැක්කම ඔකාට යාලුවොත් අමතක වෙනවා. කූජීතයි :(
    ඔව් ට්‍රෝජා ඕක ගැන සීන් ගොඩක් තියනවා තම. මූ මචන් බක්කරේගේ බේකරියේ රෑට තමයි ඩියුටි කරන්නේ
    මහ කුණූ ඩයල් එකක් ඔය සුරා කියන්නෙ
  • Loading…
  • Loading…
  • Loading…