පල පල. මම ඊයේ බොන්න නෙමෙයි බං හිටියේ. මේ ඔෆිස් එකේ ප*යලා ටික එන්න කිව්වා පොට් එකකට නිකමට. ගියාම කියනවා උඹටත් එක්ක ඕඩර් කලේ පිස්සු නැතුව බීපන් ඔය සෙම හරි යයි කියලා. මම ඉති වෘෂභයනේ. අරුන්ගේ වහසිබස් වලට රැවටිලා ඇදලා දැම්මා සිගරට් 7කුත් එක්ක. දැන් අමාරුයි ජේමිස්

