TROJAN-MAN
Reaction score
324

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලොල්. සිරාවට. මම යනවා. තෝත් පල කරගයා
    මේ කරගයා නෙමෙයි මට ටොරන්ට් ලීච් එකේ හොඳට සීඩ් වෙනවා කියලා හිතන ටොරන්ට් එකක් දීපන්කො මිට්ටෝ දෙන්නම එකතු වෙලා
    ස්ටෑන්ඩඩ් චාටඩ් . නිකන් හැම එකාම පඩ ෂෝ දානව බං පෙන්න පෙන්න. මමත් අරගෙන කියන්න යන්නේ තොපිට කොයින්ද මෙව්වා කියලා
    කරගයා නෙමෙයි කරගර්ගා නෙමෙයි KG උනත් උන්ට වෙන නමක් තිබිලා නැද්ද බොල
    තරහ අවසර ජේමිස්. මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න යන්නේ. තේරෙන්නෙත් නෑ. බැංකුවේ වහල්ලු මාව අන්දනවා වගේ
    ehema kiyanna epa jamis. $ hoyapiya linde penala hari. thoda meka dala thiyenne
    "This Boy.avi"
    නෑ නෑ නිකන් අරකේ ලේබල් නැති එකක් තියෙනවා කරගයා ද මොන හුයන්නෙද. මම බැලුවා තව එකෙක් ඉනවද කියලා. සමාව දෙන්න ආරච්චි
    මමත් දැක්කා මොකක්ද අබිලික් එකක් වෙලා තියෙනවා. උඹ අර කරගයා ද මොකක්ද පරන ටොරන්ට් සයිට් එකේ ඉන්නවද. නැත්නම් බකා ඉන්නවද
    මොන පි එම් එකද. මට විරුද්ධ කුමන්ත්‍රණයක්ද. :P
    හරි හරි හොඳට බොන්න ලැබේවා
  • Loading…
  • Loading…
  • Loading…