Danurp Jul 24, 2011 dan kauda ayyage typpe eke aya??? ayyage type ithin ayya witarai aththe ow wenas karanna ..dan harry potter la luku welath ekka
dan kauda ayyage typpe eke aya??? ayyage type ithin ayya witarai aththe ow wenas karanna ..dan harry potter la luku welath ekka
Thief Jul 24, 2011 අපිට පරිප්පුත් න පුසො :S මම මේ ස්ටාර් ස්පෝට් එකේ කාර් රේස් බලනව, පරදින එකාට හූ කියන්න සෙට් වෙලා ඉන්නෙ
අපිට පරිප්පුත් න පුසො :S මම මේ ස්ටාර් ස්පෝට් එකේ කාර් රේස් බලනව, පරදින එකාට හූ කියන්න සෙට් වෙලා ඉන්නෙ
Thief Jul 24, 2011 1 අපේ රජතුමානොවැ කුකුළො. මගෙ වෝල් එකේත් කෙල්ලො මෙසේජ් දානව බොල, උන් දවන්නව මම සුවිතුරු සුමිතුරු බෝ පැලේකින් ආපු රෝස් මලක් වගේ පිවිතුරුයි සහ දැකුම්කලුයි කියල
1 අපේ රජතුමානොවැ කුකුළො. මගෙ වෝල් එකේත් කෙල්ලො මෙසේජ් දානව බොල, උන් දවන්නව මම සුවිතුරු සුමිතුරු බෝ පැලේකින් ආපු රෝස් මලක් වගේ පිවිතුරුයි සහ දැකුම්කලුයි කියල
Thief Jul 24, 2011 කොටස් මාකට් එක මාලු මාකට් එක වගේ ඩවුන් පුසො, කන්න බොන්න තියා කොන්ඩම් එකක් ගන්නවත් අතේ සතේ නෑ :S මේ ටිකේ සිගරට් නොගහ බීඩි ගහන්නෙ, අරක්කු නොබී කසිප්පු බොන්නෙ, අනාත නාත වෙලා ඉන්නෙ, උබ සර්වර් එකක් අරන්දියංකො බන්, තෝ දකුනුලක ඉන්න දෙවනි කෝටිපතියනෙ :S
කොටස් මාකට් එක මාලු මාකට් එක වගේ ඩවුන් පුසො, කන්න බොන්න තියා කොන්ඩම් එකක් ගන්නවත් අතේ සතේ නෑ :S මේ ටිකේ සිගරට් නොගහ බීඩි ගහන්නෙ, අරක්කු නොබී කසිප්පු බොන්නෙ, අනාත නාත වෙලා ඉන්නෙ, උබ සර්වර් එකක් අරන්දියංකො බන්, තෝ දකුනුලක ඉන්න දෙවනි කෝටිපතියනෙ :S
kellsupun Jul 24, 2011 hahah ela ela heheh mata me A/L karaganna baruwai inne hehe maru maru mama chtr da mnda hehe
kellsupun Jul 24, 2011 A/L doo matath A/L mn karane nh me para wada tika anunnnnnaaaaaaaaaaaaaaaaaaaaaaaa
Danurp Jul 23, 2011 ah ehemada?? ?ehenam e tickets 2ma mata ewanna barida??? he he ane meh oya thamai napuru