Kumara456 Aug 3, 2011 ඕයි..තෝ ආවාද? කවද්ද ආවේ? තොපි අපිට පොඩ්ඩක් නිකමටවත් කියන්නෙවත් නැහැ ආවා කියල.. ඉතින් ඉතින්..කොහොමද ටුවර් එක? එලද? ආයිත් යන්නෙ නැහැ නේද? එලකිරි වගේ ආයිත් අපිත් එක්ක සෙට්වෙලා ගමු එලකිරි සැපක්..
ඕයි..තෝ ආවාද? කවද්ද ආවේ? තොපි අපිට පොඩ්ඩක් නිකමටවත් කියන්නෙවත් නැහැ ආවා කියල.. ඉතින් ඉතින්..කොහොමද ටුවර් එක? එලද? ආයිත් යන්නෙ නැහැ නේද? එලකිරි වගේ ආයිත් අපිත් එක්ක සෙට්වෙලා ගමු එලකිරි සැපක්..