Dulanzz Sep 3, 2011 moko ban hamatissema natta gini aran wage mala panala inne poddak me wage hina wela hitahanko petsith kamathiwei ekata
moko ban hamatissema natta gini aran wage mala panala inne poddak me wage hina wela hitahanko petsith kamathiwei ekata
sudu pusa Sep 2, 2011 තොට පිස්සුද? අපි කවද්ද බං තරහා උනේ....? ඊයේ මේක පට්ටම සලෝ වෙලානේ බං තිබ්බේ ඒකයි රිප්ලයි කරන්න බැරි උනේ
තොට පිස්සුද? අපි කවද්ද බං තරහා උනේ....? ඊයේ මේක පට්ටම සලෝ වෙලානේ බං තිබ්බේ ඒකයි රිප්ලයි කරන්න බැරි උනේ
gceal Sep 2, 2011 http://www.elakiri.com/forum/showthread.php?t=1183296 machan EK gana thread 1k haduwa hodada balanna
Ali patiya Sep 2, 2011 අනේ මන්දා මචෝ ගිය ආත්මේ මම කෙල්ලොන්ට සෑහෙන්න බූට් තියපු එකෙක් වෙන්න ඇති .. ඒකයි යාලු කමටවත් අශ්‍රය කරන්න කෙල්ලෙක් (යාලුවෙක් ) නැත්තේ.. යාලු කෙල්ලෙක් වත් හිටිය නම් අරයා ගැන විස්තර හොයා ගන්න තිබුනා...
අනේ මන්දා මචෝ ගිය ආත්මේ මම කෙල්ලොන්ට සෑහෙන්න බූට් තියපු එකෙක් වෙන්න ඇති .. ඒකයි යාලු කමටවත් අශ්‍රය කරන්න කෙල්ලෙක් (යාලුවෙක් ) නැත්තේ.. යාලු කෙල්ලෙක් වත් හිටිය නම් අරයා ගැන විස්තර හොයා ගන්න තිබුනා...
Ali patiya Sep 1, 2011 වැඩක් නැහැ බන්.. ඒකිට කොල්ලෙක් ඉන්නවලු ඒ කොල්ලා ගැන කිසිම විස්තරයක් කියන්න බැහැලු... මම ඒකි වෙනුවෙන් අවුරුදු 7 ක් දුක් වින්දා.....ඒ ගැනවත් එයා හිතන්නේ නැහැ... මට ඒ විස්තර අදාල නැතිලු.. අවුරුදු 7 ක් පස්සෙන් ගියපු මට නැතුව මොන @$#@%$ කුටද බන් ඒක අදාල.. ""මම පව්ලු"" ( ඒ කෑල්ල කිව්වේ මම )
වැඩක් නැහැ බන්.. ඒකිට කොල්ලෙක් ඉන්නවලු ඒ කොල්ලා ගැන කිසිම විස්තරයක් කියන්න බැහැලු... මම ඒකි වෙනුවෙන් අවුරුදු 7 ක් දුක් වින්දා.....ඒ ගැනවත් එයා හිතන්නේ නැහැ... මට ඒ විස්තර අදාල නැතිලු.. අවුරුදු 7 ක් පස්සෙන් ගියපු මට නැතුව මොන @$#@%$ කුටද බන් ඒක අදාල.. ""මම පව්ලු"" ( ඒ කෑල්ල කිව්වේ මම )
sudu pusa Sep 1, 2011 ඇඩෝ.......................ව් තෝ කාටද යකෝ මං ගැන කේලම් කිව්වේ??????? නැට්ටෙන් අල්ලලා අම්මා ගාවට ගිහින් දාලා තොගේ පැණි සීන් සේරම කියනවා අම්මට මං තෝ හිතුවද මට ඒවා ආරංචි වෙන එකක් නෑ කියලා............. මරාන මැරෙනවා යකෝ.....................ව්
ඇඩෝ.......................ව් තෝ කාටද යකෝ මං ගැන කේලම් කිව්වේ??????? නැට්ටෙන් අල්ලලා අම්මා ගාවට ගිහින් දාලා තොගේ පැණි සීන් සේරම කියනවා අම්මට මං තෝ හිතුවද මට ඒවා ආරංචි වෙන එකක් නෑ කියලා............. මරාන මැරෙනවා යකෝ.....................ව්