Admins .... i want to edit my thread
http://www.elakiri.com/forum/showthread.php?t=1185964 as this
මචන්ලා මට පොඩි උදව්වක් කරනවද... මට කිව්වට ඇත්තටම මට නෙවේ
මේ
http://www.facebook.com/profile.php?...262129&sk=info
මේ facebook profile එකේ ඉන්න කෙනාට එයා මම දන්න නංගි කෙනෙක් එය පාර්ටි එකකට ගිය වෙලාවේ ගත්ත ෆොටෝ එකක් ඔය profile picture එකේ තියෙන්නේ .. එක වෙන කව්රු හරි කෙනෙක් දාල fake account එකක් හදලා.... ඔයගොල්ලෝ එයාට කරන උදව්වක් හැටියට මේ account එක report කරන්න ...
මතක් කරලා රෙපොර්ට් කරද්දී "This profile is pretending to be someone or is fake" කියන option එක දාල ඊට type පස්සේ එක විදිහට "Does not represent a real person" කියන option එක තෝරන්න
නැත්න්ම BUMP එකක් හරි දාල යන්න