N4you25
Reaction score
179

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Hey, udawwak one, vote ekak daanavada Executerge All-Time Elakiriyans team ekata :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    malli gannawanam Lx 107 ekak ho lx109 ekak ganna. 106 ganna epa. patta gahanna gannawanam badu thamai ewa. L200 ekath supiri. mata ekak set unoth aniwa kiyannam
    kollo uba A/C ekak gattada inverter LG ? mama iye gatta ekak inverter V eka LG ube bill ehema kohomada ?
    http://www.elakiri.lk/forum/showthread.php?t=1609856
    මචන් මෙකෙ මගෙ ටිම් එක blacktulip උබලගෙ චන්දය දිලා අපෙ ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!

    meekata umbee chandee dahan machan dala kiyahan rep denawoo..
    මචං android Developing ගැන උනන්දුවක් දක්ක්වන අයට අලුතෙන් කරන්න යන වැඩක් .. :)
    කැමති ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්.. සහයෝගයක් දෙන්න එළකිරි මචං ...


    http://www.elakiri.com/forum/showthread.php?t=1562035
    මචන් උඹ බයික් විකුණන ඩීලර් කෙනෙක්ද.....??
    වොරන්ටි නැතුව දෙන්නම් එකක්..... :yes: Phone number එක එවලා තියන්න.... :yes:
    මචන්, ගන්න එකක් යුනිටියේ හොරුන්ගෙන් නම් ගන්න එපා.... උන්ගෙන් ඈහුවොත් නම් ලොරි ටෝක්..... ජෝන් කීල්ස් වොරන්ටි, අබාන්ස් වොරන්ටි කියලා දෙන්නේ..... ඒ උනාට වොරන්ටි ගන්න ඔය තැන් වලට අරන් ගියහම තමා තරු පෙන්නේ.... එක්කෝ බල්ක් ගෙනාපුවා.... නැත්නම් හෑන්ඩ් කැරි කරපුවා........


    ඕක කීයද අබාන්ස් එකේ ෂෝ රූම් ප්‍රයිස්.....?? ඊට අඩුවට අබාන්ස් හෝ ජෝන් කීල්ස් එකෙන් අරන් දෙන්නම් මම...... :)


    machag ade hindara wage hari..... mama danne na ban oya rep kathawa...mama elakiri walata aluth... kohomada rep danne mata kiyala deepan
  • Loading…
  • Loading…
  • Loading…