මචන්, ගන්න එකක් යුනිටියේ හොරුන්ගෙන් නම් ගන්න එපා.... උන්ගෙන් ඈහුවොත් නම් ලොරි ටෝක්..... ජෝන් කීල්ස් වොරන්ටි, අබාන්ස් වොරන්ටි කියලා දෙන්නේ..... ඒ උනාට වොරන්ටි ගන්න ඔය තැන් වලට අරන් ගියහම තමා තරු පෙන්නේ.... එක්කෝ බල්ක් ගෙනාපුවා.... නැත්නම් හෑන්ඩ් කැරි කරපුවා........
ඕක කීයද අබාන්ස් එකේ ෂෝ රූම් ප්රයිස්.....?? ඊට අඩුවට අබාන්ස් හෝ ජෝන් කීල්ස් එකෙන් අරන් දෙන්නම් මම......