එලකිරියට ආවත් ගොඩ වෙලාවක් ඉන්න බරි උනා මචන්. මෙ ඩවස් වල මට exam එකක් සෙට් වෙල. එ අස්සෙ වැඩත් කරනව නෙ බන් .. එපා වෙනව. තව ඉවර නෑ. ලබන මසෙ 4 තමඉ නිඩහස් වෙන්නෙ.
ඉතින් කොහොමඩ මචන් තොරතුරු. උඹවත් දැක්කෙ නෑ මචන් ටික දවසකින්.
අපි පස්සෙ එලකිරියෙ සෙට් වෙමු
චග්ගා