Danurp
Reaction score
201

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • @ ගීත්..

    :baffled: ධනූ ෆුල් හැපී මූඩ් ඉන්නේ වගේ...:rofl: එකයි එහෙම කියන්න ඇත්තේ :P
    ඉතින් එවන්න එපා මම කිව්වනෙ :P මට අද වැඩ නම් නෑ තමා ලෙක්චර් කට් කරා :P
    ඔව් ගොඩක් අමාරුවෙන් හොයල හොයල අර ගෙන ආවෙ... :yes::rofl::rofl:
    බලන්න ගොඩා අයියෙ මෙයා කියනව මම ජේ ලු ඔයා මෙයාට ටෙඩියෙක් දුන්න නිසා, මට වෙන වැඩ නෑ නෙ ඉතින් :oo:
    ජෙලස්? එහෙනම් මම කියන්නෙ මෙහෙමයි
    "අහ් නාකි ගොඩා පැණිය උදේ පාන්දර පැනි හලාගෙන ඇවිල්ල" කියලනෙ :lol:

    මම ෆුල් හැපී එකේ කිව්වෙ ඔයාට උදේන්ම ටෙඩියෙක් ලැබිල නිසා :eek:
    ඔව්..:yes: කොහොමද ලස්සනයිද ටෙඩීව.. :rofl: හරිම අමාරු උනා හොයා ගන්න..:sorry::yes::(
    ඒ මැසේජ් එක දැම්මෙ මම දැම්මෙ මම දැන් එක ඩිසේබල් කරගෙන ඉන්න නිසා :D ඉතින් කවුරු මොනව එව්වත් මට පේන්නෙ නෑ නෙ ඒකයි
    අහ් ගොඩා අයිය උදේ පාන්දර ලස්සන ටෙඩියෙක් දීල මෙයාට :rofl:
  • Loading…
  • Loading…
  • Loading…