geethq Nov 14, 2011 බලන්න ගොඩා අයියෙ මෙයා කියනව මම ජේ ලු ඔයා මෙයාට ටෙඩියෙක් දුන්න නිසා, මට වෙන වැඩ නෑ නෙ ඉතින්
geethq Nov 14, 2011 ජෙලස්? එහෙනම් මම කියන්නෙ මෙහෙමයි "අහ් නාකි ගොඩා පැණිය උදේ පාන්දර පැනි හලාගෙන ඇවිල්ල" කියලනෙ මම ෆුල් හැපී එකේ කිව්වෙ ඔයාට උදේන්ම ටෙඩියෙක් ලැබිල නිසා
ජෙලස්? එහෙනම් මම කියන්නෙ මෙහෙමයි "අහ් නාකි ගොඩා පැණිය උදේ පාන්දර පැනි හලාගෙන ඇවිල්ල" කියලනෙ මම ෆුල් හැපී එකේ කිව්වෙ ඔයාට උදේන්ම ටෙඩියෙක් ලැබිල නිසා
geethq Nov 14, 2011 ඒ මැසේජ් එක දැම්මෙ මම දැම්මෙ මම දැන් එක ඩිසේබල් කරගෙන ඉන්න නිසා ඉතින් කවුරු මොනව එව්වත් මට පේන්නෙ නෑ නෙ ඒකයි
ඒ මැසේජ් එක දැම්මෙ මම දැම්මෙ මම දැන් එක ඩිසේබල් කරගෙන ඉන්න නිසා ඉතින් කවුරු මොනව එව්වත් මට පේන්නෙ නෑ නෙ ඒකයි