Godage Dec 5, 2011 ඔව් බොස් නම් කොහොමත් මේ දවස් වල මගෙත් එක්ක තරහින් තමයි ඉන්නේ... අයිස් කිව්වෙ අද මට වැඩ නැති දවසක් වගේ.. මෙහෙම ඉන්න වෙන්නේ ගොඩක් දවසකින්නේ.. ඒ නිසා ටිකක් වැඩිපුර අයිස් ගහන්න ඔන්න...
ඔව් බොස් නම් කොහොමත් මේ දවස් වල මගෙත් එක්ක තරහින් තමයි ඉන්නේ... අයිස් කිව්වෙ අද මට වැඩ නැති දවසක් වගේ.. මෙහෙම ඉන්න වෙන්නේ ගොඩක් දවසකින්නේ.. ඒ නිසා ටිකක් වැඩිපුර අයිස් ගහන්න ඔන්න...
Godage Dec 3, 2011 no pay යනව වැඩියි කියල... personal file එකට letter එකකුත් දාල තියෙන්නේ.. ok අපි එහෙම කරමු... ඔන්න බාගයක් කනව කියල ඊටත් වැඩිය කන්න ඔට්ටු නැ...
no pay යනව වැඩියි කියල... personal file එකට letter එකකුත් දාල තියෙන්නේ.. ok අපි එහෙම කරමු... ඔන්න බාගයක් කනව කියල ඊටත් වැඩිය කන්න ඔට්ටු නැ...
Godage Nov 26, 2011 ඔන්න ඔයා කිව්ව නිසා මම අද 9.00 තමයි ඔෆිස් ආවෙ... තවම බොස් ඇවිත් නැ ශීට් එකට... ඒ නිසා ශෙප්
Godage Nov 25, 2011 හොදට තියෙයි... නිදාගෙන නැගිටින කොට මම ඔෆිස් එකෙන් එලියෙ ඉදියි... බොස් මේ දවස් වල මගෙත් එක්ක ටිකක් අවුලෙන් ඉන්නේ.... no pay නිසා
හොදට තියෙයි... නිදාගෙන නැගිටින කොට මම ඔෆිස් එකෙන් එලියෙ ඉදියි... බොස් මේ දවස් වල මගෙත් එක්ක ටිකක් අවුලෙන් ඉන්නේ.... no pay නිසා