Danurp
Reaction score
201

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol::lol: කාලෙකින් ලැබෙන චාන්ස් එකක්නේ නංගියා..:rofl: උපරිම බුක්ති විදින්න ඔන.. :P
    ඔව් බොස් නම් කොහොමත් මේ දවස් වල මගෙත් එක්ක තරහින් තමයි ඉන්නේ...:(:(
    අයිස් කිව්වෙ අද මට වැඩ නැති දවසක් වගේ..:rofl: මෙහෙම ඉන්න වෙන්නේ ගොඩක් දවසකින්නේ..;) ඒ නිසා ටිකක් වැඩිපුර අයිස් ගහන්න ඔන්න... :P
    :lol: ඔව් ඔව්...:yes:
    දැන් ඔෆිස් ඉන්නේ අද ටිකක් විතර වැඩ අඩුයි..:rofl: ඒ කියන්නේ අද අයිස් දවසක්.. :P
    no pay යනව වැඩියි කියල...:sorry: personal file එකට letter එකකුත් දාල තියෙන්නේ..:(:(

    ok අපි එහෙම කරමු... :yes: ඔන්න බාගයක් කනව කියල ඊටත් වැඩිය කන්න ඔට්ටු නැ...:P
    ඔන්න අද තමයි මම ඔෆිස් ආවෙ..:yes: දවස් 4 නිවාඩු...:P ඔෆිස් එකෙන් ෆුල් කේස් :(:(
    :lol::lol: ඔන්න ඔයා කිව්ව නිසා මම අද 9.00 තමයි ඔෆිස් ආවෙ...:rofl:
    තවම බොස් ඇවිත් නැ ශීට් එකට... :baffled: ඒ නිසා ශෙප් ;)
    :lol::lol: හොදට තියෙයි...:rofl: නිදාගෙන නැගිටින කොට මම ඔෆිස් එකෙන් එලියෙ ඉදියි...:dull::P
    බොස් මේ දවස් වල මගෙත් එක්ක ටිකක් අවුලෙන් ඉන්නේ....:dull: no pay නිසා :baffled:
  • Loading…
  • Loading…
  • Loading…