අනික් වෙබ් අඩවි වලට සාපේක්ශව එළකිරි එකට පිවිසෙන්න ටිකක් වෙලා යනවා,හොම් පෙජ් එක සරසලා හින්දා,සැරෙන්සැරෙට සයිට් එක ස්ලො වෙනවා,ඔක නෙට් එක ,ට්‍රෆික් එක හින්දා,නැත්තන් බ්‍රවුසර් එකේ අවුලක් වෙන්නත් බැරි නැ,Internet Explorer එකෙන් Elakiri ලොග් වෙන්නත් පෙජ් එකක් ලොඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා,යාළුවා පාවිච්චි කරන්නෙ IE ද