Chrisrg
Reaction score
215

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :D
    ඒ මොකද හරුප කිය කිය කෑ ගහන්නේ

    හෙම්බ සෙට් වෙයි දිගටම රෑට නෑවොත්:(
    ආ මේ ටිකේ වැඩ අඩුයි නේද අප්‍රෙල් වල ආයේ සෙට් වෙයි :)
    ඔව් නින්ද නම් යනවා එලට හීන පේන්නේ නෑ :rofl:
    මේ දවස් වල වැඩිය එවෙන්නේ නෑ
    ඔව් අෆ්ෆ ගමක වහිනවා :(
    ඒක තමා බැලුවේ හිටි ගමන් අතුරුදහන් උනේ මොකද කියල ;)
    (එල) කිරියෙන්ද පැණියෙන්ද ඉතිරුනු,සතුට සොම්නස පිරි සුබ නව වසරක් වේවා! :)


    සාමයෙ පනිවිඩය රැගෙන ලොවට පා සෙනේ....
    මේ නත්තල ඔබයි අපට දුන්නෙ සමිදුනේ...
    ඵ් බෙත්ලෙහෙමේ-බිළිදු ගව ලෙනේ..........
    සාමයෙ පනිවිඩය ඔබයි දුන්නෙ සමිදුනේ....
    එක පාරට හදීසියේ හොයන්න නම් අමාරු වෙයි මචන් :oo: මම ටිකක් හොයල සෙට් උනොත් වැඩි විස්තර කියන්නම්;)
    අනික් වෙබ් අඩවි වලට සාපේක්ශව එළකිරි එකට පිවිසෙන්න ටිකක් වෙලා යනවා,හොම් පෙජ් එක සරසලා හින්දා,සැරෙන්සැරෙට සයිට් එක ස්ලො වෙනවා,ඔක නෙට් එක ,ට්‍ර‍ෆික් එක හින්දා,නැත්තන් බ්‍රවුසර් එකේ අවුලක් වෙන්නත් බැරි නැ,Internet Explorer එකෙන් Elakiri ලොග් වෙන්නත් පෙජ් එකක් ලොඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා,යාළුවා පාවිච්චි කරන්නෙ IE ද
  • Loading…
  • Loading…
  • Loading…