dileeshakr
Reaction score
656

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචං android Developing ගැන උනන්දුවක් දක්ක්වන අයට අලුතෙන් කරන්න යන වැඩක් .. :)
    කැමති ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්.. සහයෝගයක් දෙන්න එළකිරි මචං ...


    http://www.elakiri.com/forum/showthread.php?t=1562035
    ඔය දෙකම තියෙනවා...... ඒත් මගේ රෙකමන්ඩ් එක නම්, ඩෙල් එක...... එහෙමත් නැත්නම් ටොෂිබා...... :) කෝල් එකක් දෙන්න..... නැත්නම් නම්බර් එක PM කරන්න..... :) අඩුවට දෙන්නම්, with Original Agent Warranty :yes: හොර පාරෙන් ගෙනාපුවා නෑ මගේ ලග..... :no:
    මචන්, අළුත් මොබයිල් පාර්ට්නර් එක නම් සුපිරියි බන්...........
    සුපිරියටම වැඩේ කරල බන් .............
    ගොඩාක් ස්තූතියි ඔයාට....
    ජය වේවා.......!
    matchn E 1550ta Mobile patnaer aluth 1k dennako,

    tawa man gawa safaricom kiyala 7.2 E1750 tiyanawa eka safaricom eka ain karala mobile patner hari wena mokk hari gahagana barida safaricom weda karana ne matchn hitigaman :sorry:
    මචන් දැන් සිද්දිය තේරුණා, රෙප් කපපු එකාව අල්ලගනින්, ඔන්න මම උඹට රෙප් දුන්නා.
    හුවාවේ E220 ට හරියන ඩෑෂ් බෝර්ඩ් අප්ඩේට් එකත් තියෙනවා නම් දීපන් මචෝ..... :)
    අළුත් මොබයිල් පාර්ට්නර් එක හොයලා දීපන්කෝ මචෝ...... මගේ තියෙන පරණ එක, වින්ඩෝස් සෙවන් වලට අවුල් ගහනවා බං..... ලොකු උදව්වක්.......

    ලැප්ටොප් එහෙම ඕනා නම් කියපන් අඩුවට, ඔරිජිනල් බඩු.... :)

    sunimalta mada haduwata kamak naha ewata duminda sir ta mada haduwoth dath nathuwa bath kanna thama hadanne saho.
  • Loading…
  • Loading…
  • Loading…