A
Reaction score
57

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ වසරෙදිත් සහොදරයො වගෙ..........ඉදිමූ
    කවිමඩුවෙදී සෙට්වීඅපි කවි...............කියමූ
    සස්ලිට්ටා දෙන මේ තිළිණය..............බලමූ
    එහෙනම් ඉතින් දැන් මේ ලින්ක් එක.....ඔබමූ
    http://www.kd-pavza.si/datoteke/200412231201341.swf
    1 ලියු දින ඉදලා බර.............කරේ තියන් දිව්වා!
    රන්ඩුවෙවී යාළු වෙවී..............පදවැල් ගැලපූවා!
    පැන්තරයා ඇතුලු කවියො.........හැමෝම සිහිවූවා!
    ඔබල හැමට ස්තූතියි!.............2000 අපි ගැහුවා!



    MAN HITHANWA OYA GODAK HODA KENEK WENNA ATHI KIYALA ...EKA NISAMAI REQUEST EKAKK DNME...OYATH HITHANAWANAM ACCEPT KARANNA AMATHAKA KARANNA EPA...BE SURE TO ACCPT MY REQUEST....BYE...(SPERMARIO)PROMOD
    අපි කවියන්නේ ඒන්ජල් මෙලෝ දෙයක්............දන්නැතිවයි
    යුතුකම කියනේ ඔබලගෙ සදොස නිදොස්.............කරලීමයි
    මෙහිඅප රැදෙන්නේ කවියට අපතුල ආසාව................නිසයි
    ඔබ හෙට වඩීනේ යනු මගෙ හද පතුලේ ඇති...........පැතුමයි!

    එළිවැට,එළිසමය,යවහත්නීති රැකගතයුතු බව පිළි ගනිමි, එහෙත් අදටත් මෙම මඩුව රැකී ඇත්තේ එය නොදන්නා අය දන්නා තරමින් කියනා කවි නිසා බව සිහි කරමි. ඔබගේ අවවාදය හිස් මුදුනින් පිළිගනිමි (ඕවා කුමක්දැයි මාද හරියටම නොදනිමි). පිටු සියල්ල කියවූවානම් කාලය සමග පණ්ඩිත කවියන්ගේ ඇසුර සමග බොහෝ කවියන් සිය අඩුපාඩු නිවැරදි කරගත් සෙයක් ඔබටද පෙනෙනු ඇත. වෘතීයමය කවියන් නොවන මොවුන් බොහොමයකගේ පලමු නැතිනම් දෙවන කවිය ලියවී ඇත්තේ මෙම නූල තුලදීය. එසේ කුලුදුලේ කවියන්වූ මොවුනට කවියක් ලියා එයට පිලිතුරු ලෙස කවියක් ලිවීමට විනාඩි 2ට තරම් සුලු කාලයක් හිමිවේ. එහි දී සිදුවන අතපසුවීම් ගැන සියළු කවියන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. අවසන් වශයෙන් ඔබ මෙම කවිමඩුව තුලට නැවතත් පැමිනේ යැයි හා අඩුපාඩු මගහරවා ගැනීමට අපට සහාය ලබා දේ යැයි අපේක්ෂා කරමි.
    සැස්ලිට්ටා (sasliit)
  • Loading…
  • Loading…
  • Loading…