මචන් මෙහෙමයි,
කොහොමත් ජොබ් එකක් එකපාරටම හම්බෙන්නේ නෑ.මමත් ජොබ් එකක් හොයාගන්න පුදුම දුකක් වින්දේ.එකපාරටම අලුත් අය ජොබ් කරන්න ආවට ජොබ් හම්බෙන්නේ නෑ බන්.ඒක හැටියක්.
ඒත් මෙහෙම දෙයක් තියෙනවා.....
ඔයාට ඇක්සස් හොදට පුලුවන් නම් මේ ටිකේ ඒකට මාර විදිහේ ට්රෙන්ඩ් එකක් තියෙන්නේ.ජොබ් වලට කට්ටිය හොයාගන්න බැරුව ඉන්නේ.අනික කොලිෆයිඩ් ඇක්සස් ඔපරේටර්ස්ලා ඉන්නේ අඩුවෙන්.පුලුවන් නම් හොදම වැඩේ තමයි ඩේටා එන්ට්රිම කර කර ඉන්නේ නැතුව අඩුම ගානේ ඇක්සස්,එක්සෙල් වගේ දෙයකට බහින එක.දන්නැතිනම් ඔන්ලයින් ටියුටෝරියල්ස් යූස් කරන්න.මමත් කලේ එහෙම තමයි
ඔබට ජයපතමි!