කොටු වැටිච්ච ජන්ගි කොටේ
ඇඳන් නටන මල්ලියා
, තම්බී දැක්ක ගමන්
ෆෝම් වෙනවා මල්ලියා
.. අපේ මල්ලියා හුරතලා..
චන්ඩියා ..
අක්කිලා සොය සොයා අවලමේ දුවනවා..
ඇඳන් නටන මල්ලියා
, තම්බී දැක්ක ගමන්
ෆෝම් වෙනවා මල්ලියා
.. අපේ මල්ලියා හුරතලා..
චන්ඩියා ..
අක්කිලා සොය සොයා අවලමේ දුවනවා..
හුරතලා...
andannamai hithenne



