sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පිස්සු කථා කරනවා රැට නොනා හිටිටයොත් මට නිනද යන්නෑ......
    මලේ කොණඩේ කර්ල....වතුර රැදෙනවා වැඩි........වෙලන්න ගියහම සැහෙන්න ගෙම් එකක් දෙන්න ඔනේ.......
    රැට නැවට කමක් නැහැ....පුළුවන් තරම් ඔලුව වෙලන්න ඔනේ ......
    හි හි....මගේ ඔක්කෙම තියෙන්නේ රෑ වඩ ම‍ලයො.......
    දැන් කෙයි වෙලවක හෙම්බා හැදනවා...........[IMG]

    අනේ මන්දා මම රෑට කරන වැඩ කටයුතු ඔක්කෙම හරියනවා......[IMG]
    ඔව් ටොරරන්ට් පිහිට තමයි ඉතින්.......
    මම හිතන්නේ 64 ප්‍රෙසෙසර එකක් 32 බිට් ඔස් එක්ක දුවන්න ඔනේ....අනේ මන්දා.....7 64 එක්ක හොයා ගන්න වෙයි මට.
    නැ මල්ලි මට 7 64 එක්ක හොයා ගන්න වෙනවා මොකද මේ මැශින එකෙ වෙන් සින් එකක් තියනවා වගේ....හපොයි...
    ඔයාගේ මැශින එක 64 බිට එක්කද.......මගේ මැශින් එකක් තියනවා අයි 3 ‍‍ප්‍රොසේසර එකක් මල්ලි......7 32 බිටි එක ලෙඩ දෙනවා.....
    ඔය මල්ලි වින්ඩොස් 7 32බිටි ද 64 බිටි ද පාවිච් කරන්නේ.?
    මගේ යු.පි.එස් එකේ බැටරිය ‍ඩෙඩ් වෙලා.....ඉතින් ලයිට් යන කොට මැශින් එකත් ඔෆ කරන් යන්නේ..........මට ලයිට් ගියහම ලෙඩක් වැළදෙනවා...විදුලි බල මන්ඩලේ ඉන්න අය මතක් කර මතක් කර කර ......බයින එක.......
    [IMG]
    ඔහේ සමන‍්‍යයෙන් ලයිට් කෙච්චර යනවාද මල්ලි.....[IMG]
    ලයිට් යන එක ලංකවේ ඩෙලි වෙන එකක් නේ මල්ලි.......
    උඹේ ඇව‍‍ටර් එක කවුරුහරි පාවිචචි කරනවාද?
    අෆෝ උඹ හෙන බිසීනෙ :P:P
    එහෙනම් බායි මචං :rofl::rofl:
    කමක් නැ වෙනසකටත් එක්ක කමු:P
    උන් ලිදෙ පනින්න උබ ගියෙ නැ නෙ:rofl:
    අපරාදෙ බන් හොද කැම් එකක් ගෙනියන්න බැරි:( 5මෙගපික්සල් ලඩ්ඩකින් ෆොටෝස් කිපයක් ගත්තා:oo: අපෙ හිලවට දෙන්න කියලා අතරමගදි හිවලෙක්ගෙ පින්තුරෙකුත් අරගත්තා:P
  • Loading…
  • Loading…
  • Loading…