sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මාත් තාම දැකලා නැහැ....උන් කෑ ගහනවා විතරයි දැකල තියෙන්නේ....
    අපේ මල්ලි ගං වල සීන් එකක් තියෙනවා නරි කෑ ගහන්න හොඳ නැහලු මල ගෙවල් හතක් එන කථාවක්......
    එ වුනාට මේ නරි කෑ ගහන් විදිහට මලගේවල් 100 විතර එන්න ඔනේ..[IMG]...ඉයේත කෑ ගැහුවද කොහෙද මං හිතන්නේ......[IMG].
    ජර්මන් කියන්නේ මටනම් හරිම ආත බුත ජාතියත් මල්ලි..
    අප්ප‍‍ට උඩ නරි කෑගහනවා වේලේ මේ දැන්....
    අප්‍රෙල් වලත් එ හැටි කියන්න බැහ මල්ලි........අගෙස්තු වෙන කොට ඔන්න පටන් ගන්නවා......නොවැම්බර්
    වල තමයි සිසන් එක.එහේ වින්ටර් එකට....නමුත් ඩිස්ම්බර් ඉඳන් ජනවාර පෙබරවාරි මර්තු වෙන කොට ‍සෙට් වෙනවා...ඒ කලය‍ට තමයි මම වැඩි පුරම කුණ හරප කිය කියා කෑ ගහන්නේ.....

    රෑ‍ට නැවැම ටික්ක නිනද යන්වා.අ‍පේ අම්මා කියන්නේ රෑට නාන එක එච්චර හොඳ නැහැයි කියලා .......හැබයි රෑට නලා නිදා ගත්හම නින්ද යන්වා.........
    මේ දවස් මාර බොරින් බං ඒ හැටි වඩකුත් නැහැ..........මාර කම්මැලි.....අප්පා ඉයේ පෙරෙදා ඉඳන් ටික්ක නින්ද යනවා මල්ලි වහින හින්දා.......පායන දවස් වලට නිනද යන්නෑ රෑට අමන් හින පෙනවා......
    මං බැලුවේ මොකද සද්ද නැත්තේ කියලා................ මේ දවස් වල කොහොමේයි.........ඉයේනම් මෙහේ වැස්සා .....
    ඒත් මේක නම් වෙන්න ඇත්තෙ බඩු වැඩ කරපු වෙලාවක :sorry::sorry:
    මොකද උඹ කියනකං මේක මීටර් වුනේ න :lol::lol:
    උඹටත් ඒ වෙලාවට තමා ඕක වෙනව ඇත්තේ :P:P
    රිප්ලයි නැති හින්ද නිදා ගන්න ඇති :lol::lol:
    මේව අපේ වැරදි නෙමේ :no::no:
    හුටා එහෙම එකක් වෙල නේද මම දන්නෙත් නෑ :rofl::rofl:
  • Loading…
  • Loading…
  • Loading…