gayankuwait Apr 13, 2012 කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්රාර්ථනා කරනවා!!!!!
කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්රාර්ථනා කරනවා!!!!!
maduranga_it Apr 13, 2012 "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
"සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
elakiriz Apr 5, 2012 Machn, Akasa Kusum Ekata Umba Daala thiba Links weda karanne ne... http://www.elakiri.lk/forum/showthread.php?t=1156355 US Eken Eka block karala wage mata hithenne. megaupload eka. Machn puluwannam HD Video ekak Wena koheta hari Upload karala Links ewapan mata. Machn Patta Udawwak
Machn, Akasa Kusum Ekata Umba Daala thiba Links weda karanne ne... http://www.elakiri.lk/forum/showthread.php?t=1156355 US Eken Eka block karala wage mata hithenne. megaupload eka. Machn puluwannam HD Video ekak Wena koheta hari Upload karala Links ewapan mata. Machn Patta Udawwak
prageeth119lk Mar 14, 2012 මේ මචන් මම අර පෝස්ට් එක දැම්මෙ උබත් එක්ක අවුලකට නෙමෙයි මෙ දවස් ටිකෙ වෙච්ච දෙවල් නිසා ටිකක් අවුලෙන් ඉන්නෙ ඔය දෙ කියන්න උවමනාවක් තිබුනට කියන්න තැනක් තිබුනෙ නැ එකයි ඔතන දැම්මෙ අනිත් එක ඒක මම කියන තැනට පෙලබවිමක් කලෙ උබ ජයවේවා
මේ මචන් මම අර පෝස්ට් එක දැම්මෙ උබත් එක්ක අවුලකට නෙමෙයි මෙ දවස් ටිකෙ වෙච්ච දෙවල් නිසා ටිකක් අවුලෙන් ඉන්නෙ ඔය දෙ කියන්න උවමනාවක් තිබුනට කියන්න තැනක් තිබුනෙ නැ එකයි ඔතන දැම්මෙ අනිත් එක ඒක මම කියන තැනට පෙලබවිමක් කලෙ උබ ජයවේවා