මල්ලිලාට, කියන්නේ උඹලා රෑ වෙනකම් ඇහරම් ඉන්න එපා...උඹලට තෙරෙන්නේ හුඟක් පහු වෙලා....මාත් පැය 24 ම ඇහරගෙන ඩවුනලොඩ කරපු/චැට් කරපු කලයක් තිබ්බා.....නිනදට sorry.com වෙනව කියන්නේ තමන්ගේ ශරිරක සෞඛ්‍යයට බලපානවා...එක තෙරෙන්න උඹලා 25 පයින කොය තමයි......උඹට කියන්නේ මම ලව් කරපු කෙල්ලේක හිටියා U'K වල......මෙකි එ දවස් වල ලංකාවේ වෙලාවෙන් පන්දර තමයි online එන්නේ......ඔය වෙලාවට මාත් මැශ්න් එක Shutdown කරන්නෑ.මොනවා හරි down වෙන්න දලා..යන්තම් නිදා ගත්තා ALARM එක්ක තියාගේන පන්දර 2.00AM වලට මම.......දැන් මේ කෙල්ල මට බූට් එක තියලා අවුරුදු 4 කටත් වැඩි.....නමුත් පන්දර 2.00AM වලට තාම නින්දෙන් ඇහැරෙනවා.....ඉටපස්සේ නිනද යන්නෑ...උඹට මතක් ඇති සමහර දවස් වලට මම පාන්දර 3'00AM වලට එලකිර් බම්ප් දලා තියනාව....මැසේජ් යවලා තියනවා...
ඇහරන් ඉන්න එපා....නිද ගන්න බල්ලන්න......