හරියට හරි යාලුවා විද්‍යාව නිරන්තරයෙන් වෙනස් වෙනවා
උදාහරන නම් ඕන තරම් තියෙනවා
ඩෝල්ටන් ගෙ පරමාණුක වාදය උනත් එහෙමයී
අපි ටිකක් ආපස්සට ගියෝත් අපි දැන් භාවිතාකරන තාක්ශණය,උපකරන ගැන එහෙම මීට අවුරුදු 100 කලින් ජීවත් වෙන මිනිස්සුට කිව්වොත් එයාලා මෙවා විශ්වාස කරනවද නැ නෙ
එත් එවා හොයාගත්තා දැන් ඒ ගැන සැකයක් නැ

ඒ වගෙ තමයි කවදක හරි හොල්මන් අවතාර ඉන්නව කියලා 100% ඔප්පු කරන්න පුලුවන් ක්‍රමයක් අනාගතයෙදී හොයාගනී ඔවුන් එක්ක කතා කරන්න උනත් පුලුවන් වෙයී

කලීයන් ක්‍රමයට ගන්න ජායාරුපවලින් හොල්මන් වල පින්තුර ගන්න පුලුවන් ලු
සමහර විට තව අවුරුදු 100කින් කෙනෙක් මෙ වගෙම poll එකක් දැම්මොත් අහවි උබට පිස්සුද
මොන ලොකෙද ඉන්නෙ මීට කලින් හොල්මනලක් දැකලවත් නැද්ද ඔහොම ඉන්න එක්කෙනෙක්ට
video call එකක් අරන්දෙන්නද නැත්නම් මෙතන්ට එන්න කියමුද අහයි මට -rep උනත් දෙන්න බැරි නැ

