පින්තූරයක් දා යන්නට මෙහි ආමී.....
එවිටම වගේ පහලින් පොස්ට් එක දුටිමි.....
රූපය නොදා අදහස කවියෙන් ලියමි....
නව වසරකට පූසට ආසිරි පතමි....
එලඹෙන වසරෙ ඔබෙ දියුණුව වැඩි වේවා....
ජොබ් කට්ටක් සෙට්වී පඩි වැඩිවේවා....
ආතල් එකේ ඉන්නට ඉඩ ඇති වේවා....
මේ අවුරුද්දෙ වත් කෙල්ලෙක් සෙට් වේවා..!