Captain ජැක් ස්පැරෝ
Reaction score
923

Profile posts Latest activity Postings About

  • සාමය සතුට පිරි සිතුම් පැතුම් ඉටුවන
    සුබ අලුත් අවුරුද්දක් වේවා !
    ~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~ :)

    ලැබුවා වු නව වසර කිරියෙන් පැනියෙන් බඩුවෙන් ගල් බොතලයෙන් පිරි නව වසරක් වේවා..........


    කරදර ජරමර නැති හිරිහැර බාධක නැති සුවබර ජෝලිබර සුන්දර මනහර කිරියෙන් පැණියෙන් ඉතිරුනු සුබ නව වසරක් වේවා


    සුභ අලුත් අවුරැද්දක් මචන්, සිතන පතන විදියට හැමදෙම ඉටු වෙන්න ඔනි.. බුදු සරණයි...
    "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
    මාතේ භවත්වන්තර‍ායෝ - සුඛී දීඝායු කෝ භව"

    ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!:)
    thnx macho!!!!! ade ube movie tread 1 film deddi torrent fileuth hama 1tama puluwaninam diyanko macham!!! elazzzzzzzz thnxxxxxxxxx :)
  • Loading…
  • Loading…
  • Loading…